Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ඔක්තෝබර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයෙන් දැනුම්දීමක් – VIDEO –

    ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයෙන් දැනුම්දීමක් – VIDEO –

    2025-12-04කියවීමට මිනිත්තු 2ක් ගතවේ.130 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආපදා මරණ සංඛ්‍යාව 479ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා .
    ඒ අනුව පුද්ගලයින් 350ක් තවදුරටත් අතුරුදන්ව ඇති බවයි සදහන් වන්නේ.

    අයහපත් කාලගුණයෙන් පවුල් හාරලක්ෂ 48,817කට අයත් පුද්ගලයින් පහළොස් ලක්ෂ 86,329ක් පීඩාවට පත්ව සිටිනවා .
    ගංවතුර හා ජල ගැල්ම හේතුවෙන් නිවාස 1 289 ක් මුළුමනින්ම විනාශ වුණා.
    නිවාස 44,574 කට අර්ධ හානි සිදුව තිබෙනවා.
    සුරක්ෂිත මධ්‍යස්ථාන 1 347 ක් ක්‍රියාත්මකයි.

    එම මධ්‍යස්ථානවල පුද්ගලයන් එක්ලක්ෂ අසූ අට දහස් නවසිය හැත්තෑ හතර දෙනෙකු ජීවත් වනවා.
    වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන්.
    මිය ගිය පිරිස 171 දෙනෙකු වනවා.

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ 73 දෙනෙකු කෑගල්ල දිස්ත්‍රික්කයේ 41 දෙනෙකු හා බදුල්ල දිස්ත්‍රික්යේ 28 දෙනෙකු මිය ගියා.
    වැඩිම නිවාස හානි සිදුව ඇත්තේ බදුල්ල දිස්ත්‍රිකක්යේ.
    එම දිස්ත්‍රික්කයේ පූර්ණ නිවාස හානි 269ක් සිදු වූ අතර නිවාස 3896 කට අර්ධ හානි සිදුව තිබෙනවා.

    අපදා හේතුවෙන් නිවාස පිරිසිදු කර ගැනීම වෙනුවෙන් රජයෙන් ලබා දෙන දීමනාව ලබා ගැනීම සදහා වහාම තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හෝ සංවර්ධන නිලධාරී ඒ පිලිබදව දැනුවත් කල යුතු වනවා .
    මේ වන විටත් මෙම රුපියල් විසි පන්දහසක දීමනාව සදහා අවශ්‍ය මුදල් දිස්ත්‍රික්ක 25 සදහාම ලබා දී ඇති බවයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සදහන් කලේ .
    එහි සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා මේ බව සදහන් කලේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් .

    ආශ්‍රීත පුවත්:  දේශපාලන පක්ෂ වල නාම යෝජනා වැඩ කටයුතු අවසන් අදියරේ
    #sri lanka #vfm news #srilanka #weather Current Affairs Sinhala News weather කාලගුණයෙන් නිවේදනයක්
    පෙර පුව​තආපදාවට පත් පිරිසට දිගු කාලින විසදුම් ලබා දිය යුතුයි – ජනපති
    ඊළඟ පුව​ත ආධාර අරගෙන ඉන්දියාවෙන් 08 වැනි යානයත් එයි !

    සබැ​ඳි පුවත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group