ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

සතොස භාණ්ඩ කිහිපයක මිල අඩු කෙරේ.
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මුං ඇට කිලෝවක් රුපියල් 47කින් සහ ආනයනික අර්තාපල් කිලෝවක් රුපියල් 10කින්…
ඇමති හරීන්ගෙන් එජාප පාක්ෂිකයින්ට උපදෙසක්
එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් නැවත පිබිදීම ඉවසා ගැනීමට නොහැකියි අතීතයේ එක්සත් ජාතික පක්ෂයේම සිටි පිරිසක් මේ වන විට පක්ෂ කාර්යාල වලට හානි කරමින් කඩාකප්පල්කාරී ක්‍රියාවක්…
දුම්රිය ස්ථානවල ආරක්ෂාවට හමුදාව යොදවයි
දුම්රිය ස්ථානවල ආරක්ෂාව සදහා යුද හමුදා සාමාජිකයින් යෙදවීමට පියවර ගෙන තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය විසින් යුධ හමුදාපතිවරයාගෙන් සිදුකළ ඉල්ලීමකට අනුවයි දුම්රිය ස්ථානවල ආරක්ෂාවට හමුදාව යොදවා ඇත්තේ.…
මීට වසර දෙකකට පෙර මගේ නිවස ගිනිබත් කළ අවස්ථාවේ නිවසක වටිනාකම තදින් දැනුණා
මීට වසර දෙකකට පෙර තම නිවස ගිනිතබා විනාශ කළ අවස්ථාවේ නිවසක වටිනාකම තමාට තදින් දැණුන බවත්, එම වටිනාකම හඳුනා ගනිමින් කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන…
වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරුන්ට නිකුත් කළ අවසන් නිවේදනය මෙන්න
වර්ජනයේ නිරත ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අවසන් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුව අද (10) දහවල් 12.00ට පෙර අදාළ දුම්රිය ස්ථානයට…
කුලියට දෙන ගෙවල්වලට අලුත් නීතියක්
කුලී නිවාස පනත පරිච්ඡින්න කරමින් නව නීතියක් හඳුන්වා දීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව, 1972 අංක 7 දරන ගෙවල්…
වාහන ආනයනය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්
වාහන ආනයන තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය 2024 අගෝස්තු දෙවන සතියේදී ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. රටට ගැටලුවක් ඇති නොවන ආකාරයට…
වාහන ආනයනය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්
වාහන ආනයන තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය 2024 අගෝස්තු දෙවන සතියේදී ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. රටට ගැටලුවක් ඇති නොවන ආකාරයට…
වර්ජනය මැද වැඩට ආ ගුරුවරුන්ට 1630ක වැටුප් වර්ධකයක්
ඉකුත් ජුලි 8 සහ 9 යන දෙදින තුළ සේවයට වාර්තා කළ විධායක නොවන රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීමට සහ ඉදිරි උසස්වීම් සඳහා ප්‍රශංසා සහතිකයක්…
ධාන්‍ය මිල පහළට
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ධාන්‍ය මිල සීඝ්‍ර ලෙස පහත බැස ඇති බව තොග ව්‍යාපාරිකයෝ පවසනවා. පසුගිය සමයේ රුපියල් 1,000 සිට 1,500 වැනි මිල ගනන් වලට අලවි…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට කැබිනට් අනුමැතිය
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබි තිබෙනවා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2), 62(2) සහ 83(ආ) යන ව්‍යවස්ථාවන්හි ජනාධිපතිවරයාගේ ධුර කාලය සහ පාර්ලිමේන්තුවේ…
දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සහ නියාමකවරුන්ට අවසන් නිවේදනය යවයි
අද දහවල් 12ට පෙර සේවයට වාර්තා කරන ලෙස සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ නියාමකවරුන් වෙත දැනුම් දී තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ සේවයට වාර්තා කිරීමට අපොහොසත්…
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අදක් වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඌව පළාතේත්,…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
බ්‍රිතාන්‍යය හමුදා සෙබළුන්ට රැවුල වවන්න අවසර
බොරතෙල් මිල යළි ඉහළට
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































