ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද නිවේදනයේ සඳහන්. බස්නාහිර, මධ්‍යම, සබගමුව, ඌව, උතුරු මැද…

උරුමය කාර්යක්ෂම කරන්න ජංගම වැඩසටහනක්
සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ විස්සක් ලබාදීමේ උරුමය ජාතික වැඩසටහන කාර්යක්ෂම කිරීමේ අරමුණින් සමස්ත දිවයින ආවරණය වන පරිදි ජංගම වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා. මේ…
ශාරුක් ඉන්දියාවේ ධනවත්ම නළුවන්ගෙන් පළමු තැනට
ඉන්දියාවේ ධනවත්ම නළු නිළියන්ගේ නම් අතරේ ඉහළටම තැනට ශාරුක් ඛාන් පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ඒ අනුව ඔහුගේ දළ ආදායම ඉන්දියානු රුපියල් කෝටි 6,300ක්…
A /L විභාග අපේක්ෂකයින්ට දැනුම් දීමක්
2024 උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය දීර්ඝ නොකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එබැවින් නියමිත දිනය පෙර අයදුම්පත්‍ර යොමු කරන ලෙසයි විභාග දෙපාර්තමේන්තුව…
AI තාක්ෂනය යොදා ගනිමින් කරණීයමෙත්ත සූත්‍රය විකෘති කල පුද්ගලයින් සොයා මෙහෙයුම්
කරණීයමෙත්ත සූත්‍රය විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හා එම ප්‍රචාරණයන් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට බෙ#ද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා…
විදුලි කණුවකට යටවී පුද්ගලයකු මියයයි
හඟුරන්කෙත , මැදගම ප්‍රදේශයේදී විදුලි රැහැන් කණුවක් ඇඟ මතට වැටීම හේතුවෙන් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ලොරි රථයකින් විදුලි රැහැන් කණු රැගෙනවිත්…
වැඩිහිටි සෞඛ්‍ය ආරක්ෂණ නියමු ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබදව දැනුවත් කරයි
ප්‍රජාව තුල වැඩිහිටි හා වියපත් වූවන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා ඉටු කිරිම හා ආදර්ශයන් ලබාදීම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය, මෙරට JICA කාර්යාලය මගින් මෙහෙයවන ව්‍යාපෘතිය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ…
ගැහැනු පිරිමි භේදයකින් තොර ව තාක්ෂණවේදය විෂයට සිසුන්ගේ දැඩි උනන්දුවක්
කලා විද්‍යා වාණිජ යන ප්‍රධාන විෂය ධාරා තුනට අමතර ව 2014 වර්ෂයේ දී පමණ පාසල් විෂය මාලාවට අලුතෙන් එක් වූ තාක්ෂණ විෂය ධාරාව යටතට ගැනෙන…
ඉන්දීය විදේශ කටයුතු ඇමති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජය ශංකර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද කොළඹ දී සිදු විය. ළඟම අසල්වැසියා වන ඉන්දියාවෙන්…
ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා හමුව
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා අද (2024.06.20) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය. භාරතීය ජනතා පක්ෂයේ නායකත්වයෙන් යුත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ…
කාර්යාංශයේ මොණරාගල දිස්ත්‍රික් මධ්‍යස්ථානය ජූනි 24 දින ජනතා අයිතියට
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මොණරාගල දිස්ත්‍රික් මධ්‍යස්ථානය ජන අයිතියට පත්කිරීම එළැඹෙන ජූනි මස 24 දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ…
‘SAMIDARE’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE (DD – 106)’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ජුනි 20) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව…
ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට අවධානය
බලශක්ති ක්ෂේත්‍රයට අදාළව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක ඒකාබද්ධ ව්‍යාපෘති කඩිනම් කර ජනතාවට එහි ප්‍රතිලාභ උදාකරදීම පිළිබඳව අවධානය යොමු කෙරේ. මෙරට සංචාරයක නිරත ඉන්දීය…
උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීම කාර්යක්ෂම කිරීමට රට පුරා ජංගම වැඩසටහනක්
සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන වේගවත් කිරීමේ අරමුණින් සමස්ත රටම ආවරණය වන පරිදි ජංගම වැඩසටහනක් මෙම මස 26 සිට 30 වනදා…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
ඉන්දීය මගීන් පිරිසක් ගමන් ගත් ගුවන් යානයක් ප්‍රංශය රඳවා ගනී
ගාසා තීරයේ දී ජීවිතක්ෂයට පත්වූ පලස්තීනුවන් සංඛ්‍යාව 20,000 ඉක්මයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…








































