Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්

    2026-07-22

    අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි

    2026-07-22

    රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට

    2026-07-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්
    • අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි
    • රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට
    • ඇමති විජිත පිලිපීනයේ මැනිලා නුවරට
    • යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
    • දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්
    • දෙවුන්දර නිවසකට වෙඩි – අවට ආරක්ෂාව දැඩි කෙරේ
    • මෝහිනී ඇල්ල ජීවිත දෙකක් බිලිගනී – තිදෙනෙක් රෝහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූලි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා හමුව

    ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා හමුව

    2024-06-20කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා අද (2024.06.20) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.

    භාරතීය ජනතා පක්ෂයේ නායකත්වයෙන් යුත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ආචාර්ය ජයශංකර්ට සුබ පැතූ අතර සමීප ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම සහතික කළේය. කොවිඩ් වසංගතයෙන් සහ ආර්ථික අර්බුදයෙන් පසු මෑත දුෂ්කර කාලවලදී ලබා දුන් සහය වෙනුවෙන්   අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවට ස්තූති කළේය.

    ශ්‍රී ලංකාව වැනි අසල්වැසියන් ඉන්දියාවට අතිශයින් වැදගත් බවත් ඉන්දියාව තුළ ශ්‍රී ලංකාව කෙරෙහි ඉමහත් හොඳ හිතක් පවතින බවත් අමාත්‍ය ජයශංකර් මහතා පැවසීය. ඉන්දීය රජය ‟අසල්වැසියා පළමුව″ යන  ප්‍රතිපත්තිය යළි තහවුරු කරන බවත් තම සංචාරයේ ප්‍රධාන අරමුණ ශ්‍රී ලංකාව සිය සමීපතම සමුද්‍රීය අසල්වැසියා සහ  මිතුරා ලෙස ඉන්දියාවේ අඛණ්ඩව කැපවීම අවධාරණය කිරීම බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අවධාරණය කළේය.

    අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දීය අමාත්‍යවරයා මෙරට ඉන්දීය ආයෝජන, සංවර්ධන ව්‍යාපෘති, සම්බන්ධතා ව්‍යාපෘති සහ විවිධ ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කළහ.

    ඉන්දීය දූත පිරිසට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ඉන්දියානු සාගර කලාපය) පුනීත් අගර්වාල් සහ සම ලේකම් සන්දීප් කුමාර් බයාපු ,  නියෝජ්‍ය මහ කොමසාරිස් සත්‍යංජල් පාණ්ඩේ ඇතුළත් විය.
    මෙම අවස්ථාවට අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, අග්‍රාමාත්‍ය උපදේශක සුගීස්වර සේනාධිර සහ විදේශ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (දකුණු ආසියාව) නිලූක කදුරුගමුව යන අය ද එක්ව සිටියහ.

    පෙර පුව​තකාර්යාංශයේ මොණරාගල දිස්ත්‍රික් මධ්‍යස්ථානය ජූනි 24 දින ජනතා අයිතියට
    ඊළඟ පුව​ත ඉන්දීය විදේශ කටයුතු ඇමති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි

    සබැ​ඳි පුවත්

    සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්

    අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි

    රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට

    ඇමති විජිත පිලිපීනයේ මැනිලා නුවරට

    යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්

    2026-07-22

    අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි

    2026-07-22

    රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට

    2026-07-22

    ඇමති විජිත පිලිපීනයේ මැනිලා නුවරට

    2026-07-22
    ක්‍රීඩා පුවත්

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group