Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට
    • වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ
    • ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
    • අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට
    • කාළගුණයෙන් දැනුම්දීමක්
    • ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් වන ශිරාන් බාසික් දිවයිනට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගැහැනු පිරිමි භේදයකින් ‍තොර ව තාක්ෂණවේදය විෂයට සිසුන්ගේ දැඩි උනන්දුවක්

    ගැහැනු පිරිමි භේදයකින් ‍තොර ව තාක්ෂණවේදය විෂයට සිසුන්ගේ දැඩි උනන්දුවක්

    2024-06-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කලා විද්‍යා වාණිජ  යන ප්‍රධාන විෂය ධාරා තුනට අමතර ව 2014 වර්ෂයේ දී පමණ පාසල් විෂය මාලාවට අලු‍තෙන් එක් වූ තාක්ෂණ විෂය ධාරාව යටතට ගැනෙන ජෛව තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය හා තොරතුරු තාක්ෂණය යන උපවිෂයන් හැදෑරීමට ශිෂ්‍ය ප්‍රජාව අතර මහත් උද්‍යෝගයක් පවතින බවත් ඒ අතර සිසුවියන් ඊට වැඩි උනන්දුවක් දැක්වීමේ ප්‍රවණතාවක් දැකිය හැකි බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමයන්ත මහතා පැවසී ය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලාංකික කාන්තාවන් සවිබල ගැන්වීමේ අරමුණින් සිලෝන් විමෙන් සංවිධානය ඉදිරියේ දී මෙරට ක්‍රියාත්මක කිරීමට සංවිධානය කර ඇති ව්‍යාපෘති පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි. අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේ පැවති මෙම වැඩසටහනේ දී සන්නාම තානාපතිවරුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ද සිදු විය.

    මෙම අවස්ථාවට එම සංවිධානයේ ජාත්‍යන්තර නියෝජිත මෙල්කි පෙරේරා, එම සංවිධානයේ කැනඩා, ඔස්ටේ්‍රලියා, එංගලන්ත, ප්‍රංශ, ඉතාලි නියෝජිතයන් ද මෙම අවස්ථාවට එක් විය. විශේෂඥ වෛද්‍යවරුන්, විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්,ව්‍යාපාරිකයින්, මාධ්‍යවේදීන්, ආචාර්යවරුන්, මෙම අවස්ථාවට එක්වීම ද විශේෂත්වයකි.

    පෙර පුව​තඉන්දීය විදේශ කටයුතු ඇමති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි
    ඊළඟ පුව​ත වැඩිහිටි සෞඛ්‍ය ආරක්ෂණ නියමු ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබදව දැනුවත් කරයි

    සබැ​ඳි පුවත්

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

    ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට

    කාළගුණයෙන් දැනුම්දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-15

    හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

    2026-08-15

    ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    2026-08-15
    ක්‍රීඩා පුවත්

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group