ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

ලෝක මස්තිෂ්ක දිනය අද
ලෝක මස්තිෂ්ක දිනය අදට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ “ආඝාතය වළක්වා ගැනීම” යන්නයි. මොළයට රුධිරය සපයන්නා වූ රුධිරවාහිණීවල අවහිරතාවයක් ඇති වීම නිසා ඉතා ඉක්මනින්…
සතියේම දේශපාලන යටගියාව-දේශපාලන සතිය
ගල්වලක දියනෑමට ගොස් මවක් සහ දරුවන් දෙනෙකු ජීවිතක්ෂයට
තිස්සමහාරාම කාවන්තිස්ස පුර ප්රදේශයේ ගල්වළක ගිලීමෙන් මවක් සහ දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ වන විට මවගේ සිරුර සොයාගෙන ඇති අතර දරුවන් දෙදෙනාගේ සිරුරු සොයා…
අලුත් ජීවිතයකට ආණ්ඩුවෙන් අත-ජනපතිගෙන් පොරොන්දුවක් (වීඩියෝ)
කැලිෆෝනියා ප්රාන්තයේ අධික උෂ්ණත්වයක්
අමෙරිකාවේ කැලිෆෝනියා ප්රාන්තයේ අධික උෂ්ණත්වය හේතුවෙන් මිලියන 30 ක ජනතාවකට සෞඛ්ය අවදානමක් හටගෙන තිබෙනවා . විදෙස් මාධ්ය වාර්තා කළේ දකුණු කැලිෆෝනියාවේ සිට උතුරු ඉඩාහෝ දක්වා…
මුදල් වංචා කල දෙදෙනෙකු අත්අඩංගුවට
විදෙස් රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් හත්කෝටි විසිලක්ෂයක් වංචා කළ දෙදෙනෙකු යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නැගෙනහිර විශ්ව විද්යාලයේ…
ජුලම්පිටියේ වෙඩි තැබීමක්
මිද්දෙනිය ,ජුලම්පිටිය ,06 කනුව ප්රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරු පැදියකින් ගමන් කරමින් සිටි යුවලකටයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ. මෙහිදී යතුරු පැදිය පැදවූ පුද්ගලයා…
ජැෆ්නා කින්ග්ස් යළි රජ වෙයි
සිව්වැනි වරටත් ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ,තරගාවලියේ අවසන් මහා තරගයෙන් ගෝල් මාර්වල්ස් කණ්ඩායම පරදා කඩුලු…
“වර්ජන කරලා බැහැ.”-මරික්කාර්
රට බන්කොලත් වී ඇති ආකාරය අනුව වැඩ වර්ජන කරමින් ගමන් කල නොහැකි බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී එස් . එම්. මරික්ඛාර් මහතා පවසනවා. ඒ මහතා…
ජනපතිගේ වැඩපිළිවෙලට ජනතා ප්රසාදය
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා රට ගොඩ නගන වැඩ පිළිවෙල සිදු කොට ජනතා ප්රසාදය මේ වනවිට හිමි කරගෙන ඇති බව අමාත්ය මනුෂ නානායක්කාර මහතා පවසනවා. ඒ…
ගුරු-විදුහල්පතිවරු අකුරට වැඩ
ජනාධිපති ශිෂ්යත්ව වැඩසටහනක් හේතුවෙන් පාසැල් සිසුන්ගේ වාර විභාගය දින දෙකක් නොපැවැත්වීමට මධ්යම පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගෙන ඇති බවට ලංකා ගුරු සේවා සංගමය චෝදනා කරනවා. එම…
අද කාලගුණය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් අද දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා . එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ…
බිත්තර ආනයනයට රජයේ අවධානය
බිත්තර ආනයනය කෙරෙහි රජයේ යළි අවධානය යොමු වී තිබෙනවා. වෙළද හා වාණිජ කටයුතු අමාත්යංශය සදහන් කළේ බිත්තර නිෂ්පාදකයින් බිත්තර මිල දිගින් දිගටම ඉහළ අගයක පවත්වාගෙන…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
අමෙරිකාවේ සම්බාධක ප්රතික්ෂේප කරන බවට ඊශ්රායල අගමැති කියයි
මාලදිවයිනේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ පක්ෂයට ජය
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































