ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්‍යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්‍රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

හෙට සහ අනිද්දා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර හමුවක්
මැතිවරණයක් සඳහා අවශ්‍යවන නොමැකෙන තීන්ත ඇතුළු ලිපි ද්‍රව්‍ය කඩිනමින් මිලදී ගැනීම සඳහා ලංසු කැඳවා තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, නොමැකෙන තීන්ත, ඡායා පිටපත් හා මුද්‍රණ…
රනිල්ගෙ රැළියට නැග්ග පොහොට්ටුවෙ අයට නාමල්ගෙන් රතු එළියක්? (වීඩියෝ)
අද පාර්ලිමේන්තුවේ සිදු වෙන දේ
කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ මහතා ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස් වුණා. සිවිල් නඩු විධාන සංග්‍රහය සශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන පනත යටතේ,…
අද කාලගුණය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම්…
පාර්ලිමේන්තු සජීවී විකාශය – 2024-07-23
ඊශ්‍රායලය යුද ටැංකි ප්‍රහාරයකින් පුද්ගලයින් 70ක් මරුට
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ඛාන් යූනිස් ප්‍රදේශයට සිදු කල යුද ටැංකි ප්‍රහාරයෙන් පුද්ගලයින් 70ක් මිය ගොස් තිබෙනවා . එම ප්‍රදේශයට ඊශ්‍රායලය ගුවනින් බෝම්බ හෙලූ බවයි පලස්තීනය…
ඇමති තොණ්ඩමන්ට අත්අඩංගුවට ගන්න – අධිකරණයෙන් නියෝගයක් (වීඩියෝ)
ජනපතිවරණය අනිවාර්යය බව ජනපති කියයි
ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා . ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමට එක් වෙමින්. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී…
ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලියේ හයවැනි සතියට අදාළ තරග
ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලියේ හයවැනි සතියට අදාළ තරග පසුගිය සති අන්තයේ දී පැවැත්වුණා. ඉන් පළමු තරගය පැවැත්වුනේ කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ සහිරා විද්‍යාලය…
රුපියල් 500යේ සිට ලක්ෂ 10ක් දක්වා ඉහළ යන දඩය
මැතිවරණයකදී අල්ලස් දීමේ වරදකට පනවනු ලබන දඩ මුදල රුපියල් 500යේ සිට රුපියල් ලක්ෂ 10ක් දක්වා ඉහළ දැමීමට අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පතින්…
රට යන්න ගිය සල්ලි ගැන හරීන්ගෙන් වාර්තාවක්
විදේශ සංචාර සදහා තමාට වියදම් වූ මුදල් පිළිබද වාර්තාවක් නුදුරේදීම එළිදක්වන බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා . අමාත්‍යවරයා මේ බව සදහන් කලේ කොළඹ පැවතී…
සිර දඬුවමින් නිදහස් වී ඥාණසාර හිමි එළියට වඩීයි (වීඩියෝ)
ජපන් ගිය අනුර කියූ කතාව
දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමකින් තොරව රටක් ලෙස ඉදිරියට යා නොහැකි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ටික්ටොක් තහනම් පනතට අනුමැතිය
මැලේසියාවේ හෙලිකොප්ටර් යානා අනතුරකින් 10 දෙනෙකු ජීවිතක්ෂයට
Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ඉසව් කළමනාකරණ හා නිෂ්පාදන ආයතනයක් වන Cvent (Pvt) Ltd ආයතනයට වසරේ නෑගී එන උත්සව කළමනාකාරන ආයතනය ලෙස , Universal Visionary Leadership Award…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































