ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

වතු කම්කරු වැටුප වැඩි කළ ගැසට් නිවේදනය අවලංගු කෙරේ
වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1700 බව සඳහන් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබෙනවා. වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් 1700 දක්වා ඉහළ…
පොලිස් ස්ථානාධිපතිවරුන් 47 දෙනෙක් සඳහා ස්ථාන මාරුවීම්
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 47 දෙනෙක් සඳහා ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. පොලීසිය පැවසුවේ සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරුවීම් සිදු කළ බවයි.…
පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව දැනුම් දීමේ තීරණය කෙරේ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයා ජනාධිපතිවරණය පවත්වන දිනය නිවේදනය කිරීමෙන් පසු ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා. එම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා…
දේශබන්දුට පොලිස්පති ලෙස කටයුතු කිරීම වළකමින් අතුරු තහනම් නියෝගයක්
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ, ඔහුව පොලිස්පතිවරයා විසින් පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත…
ක්ලබ් වසන්ත ඝාතනයට සැකපිට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයට අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා . ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ අතුරුගිරිය සහ බත්තරමුල්ල ප්‍රදේශ වලදීයි…
වතු කම්කරුවන්ගේ වැටුප් පිලිබදව තවත් ගැසට්ටුවක්
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් ඉහළ නංවමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා . ඒ අනුව රුපියල් 1,700ක වතු කම්කරු…
ඇන්ඩි මරේ ටෙනිස් ක්‍රීඩාවෙන් සමුගනී
2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙන් පසුව තමා ටෙනිස් ක්‍රීඩාවෙන් සමු ගන්නා බව බි්‍රතාන්‍ය ක්‍රීඩක ඇන්ඩි මරේ පවසනවා. 37 හැවිරිදි ඔහු මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී…
සජිත්ට ආධාර ලබාදෙන්න ඉන්න සෙට් එක ගැන අනාවරණයක් (වීඩියෝ)
මුහුද පිළිබදව කාලගුණයෙන් රතු නිවේදනයක්
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා . අදාළ නිවේදනය අද අලුයම 3ට නිකුත් කර ඇති…
“කළු ජූලියක් යළි අපට එපා.”-බොරැල්ල උණුසුම් (වීඩියෝ)
ඇඟ හිරිවැටුනු වෝඩ් පෙදෙසෙ ඝාතනය ගැන තොරතුරු එළියට (වීඩියෝ)
ගිහි පැවිදි සිසුන් 3000කට ශිෂ්‍යත්ව ප්‍රදානය අද
ගිහි පැවිදි සිසුන් 3000කට ශිෂ්‍යත්ව ප්‍රදානය අද පස්වරු 3.00ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙනවා. ඒ ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක පිරිවෙන් හා…
ත්‍රීරෝද රථයක් තුල මළ සිරුරක්? දෙනෝදාහක් ගැවසෙන කොළඹ වෝඩ් පෙදෙස සසල වෙයි! (වීඩියෝ)
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ආහාර බෙදා දීම නැවතත් ආරම්භ කරයි
ටික් ටොක් නිළියට නිවස ඉදිරිපිට වෙඩි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































