මාරාන්තික ගුවන් ප්‍රහාරයෙන් පසු නැවතත් ආහාර බෙදා දීමේ වැඩසටහන නැවත ආරම්භ කර තිබෙනවා.
මෙම ගුවන් ප්‍රහාරයෙන් පසු පසුගියදා ආහාර බෙදා දීමේ වැඩසටහනට එක්ව සිටි පුද්ගලයන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඒ අනුව මෙම අහාර බෙදා දීමේ සංවිධානය සඳහන් කර ඇත්තේ ඩොලර් මිලියන අටක් වටිනා ආහාර රැගත් ට්‍රක් රථ 276ක් රෆා හරස් මාර්ගය හරහා ගාසාතීරයට ඇතුලත් වීමට සූදානම් බවයි.
උණුසුම් පුවත්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි













