දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර, වයඹ, උතුරු, උතුරු මැද පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය බලාත්මක බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එම ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු…

වික්ටෝරියා ජලාශය දක්වා දිවෙන මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම ඇරැඹේ
2024 වර්ෂයේදී මාර්ග කි.මී. 1500 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ කාපට් අතුරා සංවර්ධනය කිරීමට යෝජිත මහනුවර මයිලපිටිය අක්කර පහ වික්ටෝරියා ජලාශය දක්වා දිවෙන මාර්ගයේ සංවර්ධන…
නොමග ගිය බදුලු ඉඳන් කොළඹ ආපු රාත්‍රී තැපැල් දුම්රිය හරිමගට (වීඩියෝ)
මැතිවරණ දිනය කියන දවස කොමිසම කියයි (වීඩියෝ)
ජනපති කඳාන සාන්ත සෙබස්තියන් සිද්ධස්ථානයේ සංවර්ධන කටයුතු සොයා බලයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා (29) පස්වරුවේ කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානය වෙත පැමිණ එහි සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීය. කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානය…
උදයංග වීරතුංග බැසිල්ගේ ප්ලෑන් එක ලීක් කරයි (වීඩියෝ)
තද සුළං ගැන රතු නිවේදනයක්
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අරාබි මුහුද ප්‍රදේශයේ ක්‍රියා කරන බහුදින ධීවර…
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද සිදු කළ නොහැකි බව බස් සංගම් කියයි
අද දින සිට ක්‍රියාත්මක වන බස් ගාස්තු අඩු කිරීම සම්ප්‍රධානුකූලව ක්‍රියාත්මක වීමට හැකියාවක් නොමැති බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.…
පාරින්ද රණසිංහ අද වැඩබලන නීතිපතිවරයා ලෙද දිවුරුම් දෙයි
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා වැඩබලන නීතිපතිවරයා ලෙස අද දින දිවුරුම්දීමට නියමිතව තිබෙනවා . නීතිපති ධුරයේ කටයුතු කළ සංජේ රාජරත්නම් මහතාගේ ධුර…
ඉන්ධන මිල සංශෝධනය කෙරේ
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබෙනවා. මෙම සංශෝධන යටතේ ඉන්ධන…
ආර්.සම්පන්දන් අභාවප්‍රාප්ත වෙයි
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතා ඊයේ අභාවප්‍රාප්ත වුණා. කොළඹ පෞද්ගලික රෝහලකදී ජීවිතක්ෂයට පත්වන විට 91 වැනි වියේ පසු වුණා. 2015 වසරේ…
කාසල්රි ජලාශයට මත්ස්‍ය ඇගිල්ලන් ලක්ෂයක්
වතුකරයේ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ දැමිමේ අරමුණින් කාසල්රි ජලාශයට තිලාපි මත්ස්‍ය ඇගිල්ලන් ලක්ෂයක් මුදා හැරිම (29) දින පස්වරුවේ සිදු කෙරුණා. මධ්‍යම පළාත් සභාව සහ කාසල්රි…
බස් ගාස්තු අඩුවීම හෙට සිට ක්‍රියාත්මක වෙන්නේ නැහැ – ගැමුණු විජේරත්න
හෙට සිට ක්‍රියාත්මක වන බස් ගාස්තු අඩු කිරීම සම්ප්‍රධානුකූලව ක්‍රියාත්මක වීමට හැකියාවක් නැති බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා. ඒ සඳහා අවශ්‍ය…
කෝලි සහ ශර්මා ක්‍රිකට් පිටියට සමුදෙයි
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. ඉන්දීය කණ්ඩායම 2024 විස්සයි විස්ස ලෝක කුසලනය දිනා ගැනීමෙන් පසුව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
වසර 8,200ක් පැරණි මෙම ලෙන් සිතුවම්
රජිව් ගාන්ධි ඝාතනයට සිරගත කොට නිදහස ලැබූ මුරුගන් එංගලන්තයට යාමට අවසර ඉල්ලයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































