Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-09-24

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    2026-09-24

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    2026-09-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
    • පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්
    • කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට
    • පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්
    • කඩදාසි සංස්ථාවේ සභාපතිගේ රියදුරු කැබ් රථය දමා පලා යයි
    • පූර්ව ළමාවියේ දරුවන් අතර ඩිජිටල් තිර භාවිතයේ ශීඝ්‍ර වැඩිවීමක්
    • ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
    • ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රජිව් ගාන්ධි ඝාතනයට සිරගත කොට නිදහස ලැබූ මුරුගන් එංගලන්තයට යාමට අවසර ඉල්ලයි

    රජිව් ගාන්ධි ඝාතනයට සිරගත කොට නිදහස ලැබූ මුරුගන් එංගලන්තයට යාමට අවසර ඉල්ලයි

    2024-03-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනයට සිරගතව සිට නිදහස ලැබූ වී. ශ්‍රී හරන් නොහොත් මුරුගන් විසින් තමාට එංගලන්තයට යාමට අවශ්‍ය ගුවන් ගමන් ලේඛන ලබාගැනීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා මදුරාසි මහාධිකරණයේ පෙත්සමක් ගොනුකර තිබේ.

    එහිදී ඔහු අවසර ඉල්ලා ඇත්තේ චෙන්නායි නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලේට් කාර්යාලයට ගොස් තම ගුවන් ගමන් ලේඛන සාදා ගැනීමට සහ එංගලන්තයට යෑම සඳහා වීසා ලබාගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වීමට අවසර දෙන ලෙසයි.

    ඔහුගේ අරමුණ වන්නේ එංගලන්තයට ගොස් එහි සරණාගතභාවය සඳහා ඉල්ලුම් කිරීම බව වාර්තා වනවා.

    ආශ්‍රීත පුවත්:  ඉවරයක් නැති ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය
    Srilanka
    පෙර පුව​තකැනඩාවේ ශ්‍රී ලාංකිකයන් 6ක් මැරූ පාපතරයා ගැන තොරතුරු රැසක් හෙළිවෙයි (වීඩියෝ)
    ඊළඟ පුව​ත උණුසුමෙන් මානසික සෞඛ්‍යයට බලපෑම්

    සබැ​ඳි පුවත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්

    කඩදාසි සංස්ථාවේ සභාපතිගේ රියදුරු කැබ් රථය දමා පලා යයි

    පූර්ව ළමාවියේ දරුවන් අතර ඩිජිටල් තිර භාවිතයේ ශීඝ්‍ර වැඩිවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-09-24

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    2026-09-24

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    2026-09-24

    පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්

    2026-09-24
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group