ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

පිලිපීනයේ අයහපත් කාලගුණයෙන් 15ක් මරුට
පිලිපීනයට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගකයන් 15 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා . විදෙස් මාධ්‍ය වාර්තා කලේ අධික වර්ෂාව තද…
ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලියේ හත් වන සතියට අදාළ තරග අදින් ආරම්භ වේ
ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලියේ හත් වන සතියට අදාළ තරග අදින් ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව මහනුවර කිංස්වුඩ් විදුහල සහ කොළඹ ශාන්ත ජෝසප් විදුහල අතර…
හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය සීමාවෙයි
හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය අද සීමා කෙරෙන බව පොලිසිය පවසනවා. කබුළුමුල්ල රජමහා පත්තිණි දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර හේතුවෙනුයි මෙම පියවර ගෙන…
මුඛ පිළිකා හේතුවෙන් දිනකට මෙරට පුද්ගලයින් තිදෙනෙකු මියයයි
මුඛ පිළිකා හේතුවෙන් දිනකට මෙරට පුද්ගලයින් තිදෙනෙකු මියයන බව ජාතික පිළිකා මර්දන ඒකකය පවසනවා. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ දිනකට මුඛ පිළිකා…
අද පාන් මිල අඩුවෙයි?
පාන් මිල අඩු කිරීම පිළිබද අද ප්‍රකාශයට පත්කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සමගය පවසනවා. එහි සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසුවේ ඊට අදාළ සාකච්ඡාවක් පසුගියදා…
වැසි තත්ත්වයේ වැඩිවීමක්
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය,…
ඇප ලබා එළියට ආපු හිරුණිකා පළමු මාධ්‍ය හමුවට එයි (වීඩියෝ)
හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය සීමා කෙරේ.
හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය සීමා කෙරෙන බව පොලිසිය පවසනවා. කබුළුමුල්ල රජමහා පත්තිණි දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර හේතුවෙනුයි මෙම පියවර ගෙන ඇත්තේ.…
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය හෙට ප්‍රකාශයට
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය හෙට ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිසම පවසනවා. ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඒ අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන…
බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1780 ක පමණ තොගයක් මීගමුවේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව දඩුගම කලපුවේ 2024 ජුලි මස 24 වන දින සවස් කාලයේදී සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් හත්සිය…
රැම්ස් පද්ධතිය පිළිබද කමිටු වාර්තාව ජනපතිට
ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය එලදායි අයුරින් යොදා ගැනිම පිළිබද සොයා බැලු අමාත්‍ය මණ්ඩල අනු කමිටු වාර්තාව ජනාධිපතිවරයාට භාර දී තිබෙනවා. ජනාධිපති කාර්යාලයේදීයි අදාළ වාර්තාව…
කුමන අභියෝග පැවතිය ද මෙරට බෞද්ධ අධ්‍යාපනය දියුණු කරමින් ඉදිරියට ගෙන යාමේ වගකීම අත් හරින්නේ නැහැ
කුමන අභියෝග පැවතිය ද මෙරට බෞද්ධ අධ්‍යාපනය දියුණු කරමින් ඉදිරියට ගෙන යාමේ වගකීම අත් නොහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන්…
ස්ථාවර ආර්ථික ක්‍රමයක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ රැසක්
ආණ්ඩු වෙනස් වීමේදී ප්‍රතිපත්ති ද වෙනස් වීම අපේ රටේ පවතින ප්‍රධාන ගැටළුවක් බවත් එම ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් රජය, මූල්‍ය හා පාලන අංශවල ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
වැස්සට කඩාවැටුණු බන්ධනාගාරයෙන් සිරකරුවෝ 118ක් පලා යයි
සරසවි සිසුන් ගොඩනැඟිල්ලක් අත්පත් කර ගනියි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































