ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් ස්ථාපනය කරයි
ලංකා නාවික හමුදා සමාජ සත්කාරක ව්‍යපෘතිය යටතේ නිපදවනු ලබන වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් (01) රත්නපුර ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයෙහි ස්ථාපනය කිරීම 2024 ජුලි…
විදේශ රැකියා වංචාකළ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු කොටු කරගනියි
කැනඩාව, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ඉතාලිය හා ඩුබායි යන රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ…
රජයේ පාසල් සිසුන්ට අද දින සිට වසර තුනක් දක්වා රක්ෂණාවරණයක්
අද දින සිට වසර තුනක කාලයක් සඳහා සුරක්ෂා සිසු රක්ෂණය රජයේ සියලුම පාසල්, රජයේ අනුමත සියලු ම පෞද්ගලික පාසල්වලත්, පිරිවෙන් සහ උපකෘත විශේෂිත පාසල්වලත් අධ්‍යාපනය…
පොහොට්ටුවේ පළාත් පාලන ආයතන නියෝජිතයින් කොළඹට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ හමුවක් අද කොළඹදී පැවැත්වුණා. කොළඹ නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදීයි මෙම හමුව සිදුව ඇත්තේ. මෙහිදී…
ප්‍රති-ක්ෂුද්‍රජීවී ඖෂධ භාවිතය සහ රෝගීන් සදහා නිර්දේශ කිරීම පිළිබද ජාතික මාර්ගෝපදේශය එළිදැක්වේ.
ගෝලීය ක්‍රමවේදයට අනුව යමින්, ප්‍රති-ක්ෂුද්‍රජීවී ඖෂධ භාවිතය පිළිබද වෛද්‍යමය මූලධර්ම මත පදනම්ව ජාතික මාර්ගෝපදේශණය කාලීනව යාවත්කාලින කර ප්‍රති-ක්ෂුද්‍රජීවි ආනුභවික හා නිවාරණය පිළිබද ජාතික මාර්ගෝපදේශයේ දෙවන…
වැටුණු රට වසර දෙකක් තුළ ගොඩ ගැනීම ආශ්චර්යයක්
දරුණු ආර්ථික කඩැවැටීමට ලක්වූ රට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ස්ථාවර තත්ත්වයකට පත් කිරීම ආශ්චර්යයක් බවත් මෙවැනි ආර්ථික කඩාවැටීමට ලක්වු ලෝකයේ වෙනත් කිසිදු රටක්…
දුම්රිය ආසන වෙන කිරීමේ වෙලාව වෙනස් කලාට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ අප්‍රසාදය
අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීමේ කාල සීමාව අද සිට සංශෝධනය කර තිබෙනවා. කෙසේවෙතත් දුම්රිය ආසන වෙන කිරීමේ වේලාව කඩිමුඩියේ වෙනස් කිරීම පිළිබඳ තමන් විරෝදය…
ගාසා හි ළමා අරමුදලට දායක වීම ඊයේ දිනෙන් අවසන්
ගාසා හි ළමා අරමුදල” සඳහා තවදුරටත් මුදල් බැර නොකරන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දෙනවා. ඒ සඳහා දායකවීමේ අවස්ථාවඊයේ දිනෙන් අවසන් වූ බවයි එම කාර්යාලය පවසන්නේ.…
විසා නොමැතිව මෙරට රැදී සිටි විදෙස් ජාතිකයන් 06 දෙනෙකු අත්අඩංගුවට
විසා නොමැතිව මෙරට රැදී සිටි විදෙස් ජාතිකයන් 06 දෙනෙකු කළුතර , පයාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර පිරිමි පුද්ගලයින් 05 දෙනෙකු සහ එක් කාන්තාවක්…
අද දිනයේත් දිවයිනේ ඇතැම් දිස්ත්‍රික්කවලට විටින් විට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . ඒ අනුව ඇතැම්…
දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරීන් සෙනසුරාදා කොළඹට
දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරු ලබන සෙනසුරාදා කොළඹට කැදවා තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කලේ ජනාධිපතිවරණයට අදාළ කටයුතු සාකච්ඡා කිරීම…
හිටපු ඇමති විජයදාස රාජපක්ෂත් ඇප තැන්පත් කරයි
ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂකයා වශයෙන් හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ අද ඇප තැම්පත් කරනු ලැබුවා. ඒ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්‍යාලයේදී යි. ඒ අනුව…
අයිස් ළග තබා ගත් වැලිකඩ බන්ධනාගාර නිලධාරියෙකුගේ සේවය අත්හිටුවයි
අයිස් බවට සැක කළ හැකි මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් වැලිකඩ බන්ධනාගාර නිලධාරිවරයෙකුගේ සේවය අත්හිටුවා තිබෙනවා වැලිකඩ බන්ධනාගාර ප්‍රධාන දොරටුවේ දී බන්ධනාගාර හදිසි ප්‍රතිචාර…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
රෆා හි සරණාගත කඳවුරකට ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයක්
ගාසා තීරයේ සරණාගත කඳවුරක සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් 50 දෙනෙකු ජීවිතක්ෂයට
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































