ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

ලෙබනනයේ සංචාරය නොකරන්න – අලි සබ්රි කියයි
ශ්‍රී ලාංකිකයින් අත්‍යවශ්‍ය කටයුත්තකට හැර ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය නොකරන ලෙස විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් දැනුම්දී තිබෙනවා එරට තුළ ශ්‍රී…
රන් පැහැති නෙලුම් මලක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
පුරාවිද්‍යා වටිනාකමක් ඇති බවට පවසමින් රන් පැහැති නෙළුම් මලක් සන්තකයේ තබාගෙන අලෙවි කිරීම සඳහා සූදානම්ව සිටි පුද්ගලයෙක්ව මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට…
මැදපෙරදිග ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ගැන විදේශ අමාත්‍යවරයාගේ අවධානය
ඊශ්‍රායල අර්බුදයත් සමග මැදපෙරදිග කලාපයේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා ඔහු පෙන්වා දෙන්නේ අර්බුදය උත්සන්න වුවහොත්…
පානීය ජල පහසුකම් පිලිබදව අණාවරණයක්
මෙරට ජනගහනයෙන් සියයට 67කට ආසන්න ප්‍රමාණයකට ආරක්ෂිත පානීය ජල පහසුකම් නොමැති බවට අනාවරණය වනවා දිස්ත්‍රික්ක 25තුළ නාගරික, ග්‍රාමීය සහ වතු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි නිවාස…
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කොළඹට කැඳවයි
සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අද කොළඹට කැඳවා තිබෙනවා. ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම කැඳවීම සිදු කර ඇති බව සඳහන්.…
මත්පැන් මිල අඩු කරන්නැයි ඉල්ලීමක්
මත්පැන් කාල බෝතලයක මිල රුපියල් සියයකින් අඩු කරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව මත්පැන් නිෂ්පාදකයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඊයේ මත්පැන් නිෂ්පාදකයන් සමග සුරාබදු දෙපාර්තමේන්තුවේදී ඊයේ පැවැති විශේෂ…
මැතිවරණ පැමිණිලි 153 දක්වා ඉහලට
ජනාධිපතිවරණය ආශ්‍රිතව පැමිණිලි 153 ක් මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාවට ලැබී තිබෙනවා. ඉන් පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් බවයි වාර්තාවන්නේ.…
අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහලට
ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබෙනවා. මෙම සහනය අද සිට පාරිභෝගිකයින්ට ලබා දීමට කටයුතු කරන බවයි ලංකා සතොස සඳහන් කලේ. ඒ…
ජනපති හා හිටපු ජනපති අතර සාකච්ඡාවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර ඊයේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී මෙම සාකච්ඡාව පවත්වා…
දෙපිරිසක් අතර ගැටුමකින් හත් දෙනෙක් රෝහලේ
ගම් දෙකක පුද්ගලයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් හත් දෙනෙකු තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම ගැටුම හට ගෙන ඇත්තේ පුන්නෙයිරාවී හා ධර්මපුරම්…
පැෆරල් සංවිධානයෙන් ජනපතිට ලිපියක්
ජනාධිපතිවරණය පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක් ගොඩනැගී ඇතැයි පැෆරල් සංවිධානය විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා. එම සංවිධානය පවසන්නේ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් අධිකරණය ලබාදී ඇති අතුරු තහනම් නියෝගය අනුව…
ඔන්ලයින් පනත් කෙටුම්පත ගැසට් කෙරේ
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන…
ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වීමේදී අලි ඇතුන්ගේ දැඩි හිඟයක්
මෙවර ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වීමේදී අලි ඇතුන්ගේ දැඩි හිඟයක් පවතින බවත් එම නිසා පෙරහර මංගල්‍යයට අලි ඇතුන්ලබා ගැනීමේ අපහසුතාවයකට පත්ව සිටින බව ඇසළ පෙරහර මංගල්‍යය…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
සුළි කුණාටවකින් බංග්ලාදේශයේ සහ ඉන්දියාවේ 16ක් මරුට
පැපුවානිව්ගිනියාවේ සිදු වූ නායයාමෙන් මිය ගිය සංඛ්‍යාව 670 දක්වා ඉහළට
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…








































