රාජ්‍ය උපසම්පදා මහෝත්සවය ඇරඹෙයි
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ 2026 උපසම්පදා රාජ්‍ය මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ පැවැත්වුනා. ඒ කළුතර බෝධිය අභියසදීයි. මෙම මහෝත්සවය ජූලි 22 වැනිදා දක්වා කළු ගඟේ ස්ථාපිත උදකුක්ඛේප සීමා මාලකයේදී පැවැත්වෙනවා. ඒ සඳහා සාමණේර හිමිවරු 400කට අධික පිරිසක් සහභාගි වීමට නියමිතයි. වසර…

බස්නාහිර පළාතේ ඩෙංගු ආසාදිතයින් ගණන ඉහළට
කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 12,000 ඉක්මවා ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඒ අනුව රෝගීන් 12,017ක් වාර්තා වී ඇති අතර එය…
සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ ගොඩනැගිල්ල සිසු අයිතියට
සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා ඉදිවූ නව පීඨ සංකීර්ණය සිසු අයිතියට පත් කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එහි වෛද්‍ය පීඨය තුළ මේ…
නීතිවිරෝධී ධීවර කටයුතු මෙහෙයුමෙන් පුද්ගලයින් 27ක් අත්අඩංගුවට
නිති විරෝධී ධීවර කටයුතු මැඩ පැවැත්වීමේ මෙහෙයුම් යටතේ සැකකරුවන් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නාවික හමුදාව විසින් සිදු කළ වැටලීමකදිි. මෙහිදී, ඩිංගි යාත්‍රා 10…
තණමල්විල – උඩවලව මාර්ගයේ මාරක අනතුරක්
තණමල්විල – උඩවලව මාර්ගයේ බෝදාගම ප්‍රදේශයේ දී සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.…
ජාතික කාන්තා කොමිෂන් සභාවේ නියෝජිතයින් සහ අගමැතිනිය අතර හමුවක්
ශ්‍රී ලංකාවේ ස්වාධීන ජාතික කාන්තා කොමිෂන් සභාවේ සභාපතිනිය ඇතුළු කොමසාරිස්වරුන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණා. කාන්තා සවිබලගැන්වීමේ පනත…
හෙට සිට බස්නාහිර පළාතේ ඩෙංගු මර්දන මෙහෙයුමක්
බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 23ක් ආවරණය වන පරිදි හෙට සිට විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මෙම මෙහෙයුම ක්ලීන් ශ්‍රී…
වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට
සූරියපුර ජනසව්වැව ප්‍රදේශයේ සිදුවූ වන අලි ප්‍රහාරයකින් 45 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු වාන්ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. තවත් පුද්ගලයෙකු සමඟ කුඹුරු ඉඩමක් වෙත ගොස් සිටියදී…
ගෑස් මිල අඩු වීමට සමගාමීව ආපනශාලා ආහාර මිලත් පහලට
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීම හේතුවෙන් ආපනශාලා ආහාර මිල ගණන්ද පහළ දමන බව සමස්ත ලංකා ආපනාශාලා හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව කෑම පාර්සලයක් රුපියල්…
ඩෙංගු මරණ 39 ක් දක්වා ඉහළට.
වසරේ මේ දක්වා වාර්තා වි ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 57,000 ඉක්මවා ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ, ඊයේ දිනයේදී ඩෙංගු රෝගීන් 1,200 පමණ වාර්තා…
පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට
පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් සැමියා විසින් සිදුකළ පහරදීමකින් බරපතළ තුවාල ලැබූ 29 හැවිරිදි බිරිඳ මියගොස් තිබෙනවා. අරලගංවිල පොලිස් වසමේ බිම්පොකුණ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ මෙම පහරදීම…
සාපෙළ සදහා මාර්ගගත අයදුම්පත් කැදවයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීම ජූලි මස 3 වන දින සිට 23 දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදුකළ හැකි බව…
රේගුවේ වාර්තාගත ආදායමක්
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය තුළ රුපියල් බිලියන 1373.7ක ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ රේගු අධ්යක්ෂ චන්දන…
ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි
අද බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ලෝකයේ ඉහල ප්‍රේක්ශක ඉල්ලුමක් ලබා ඇති THE CONJURING චිත්‍රපට මාලාවේ සිව් වන දිග හැරුම නිකුත් කිරීම සදහා දින නියම කර…
යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී ඉදිරිපත් කළ අඹගෙඩි දෙකක් රුපියල්…
හෙළයේ මහා නිළි රැජින ලෙස විරුදාවලිය ලත් අභාවප්‍රාප්ත මාලිනි ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයෙහි විවිධ අදහස් ප්‍රචාරය වූවා.…
ලෝක රූ රැජින 2025 තරගාවලියේ අවසන් මහා තරගය අද(31) පස්වරු 6.30ට පැවැත්වීමට නියමිතයි. ඒ ඉන්දියාවේ ්Hitex සම්මේලන මධ්‍යස්ථානයේදීයි. ලෝක රූ…
කලක් තිස්සේ පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාළ වධකාගාරයක් කැලණිය ගෝනවල ගල්ඒදණ්ඩ ප්‍රදේශයේදී වැටලීමට පෑලියගොඩ පොලිසිය සමත්ව තිබෙනවා. ඩුබායි සිට ගම්පහ…
ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම් වෙමින් පවතින බව කෑගල්ල දිස්ත්‍රික්…
විස්සයි-20 තරගාවලියේ ජය එංගලන්තයට
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්තය අතර විස්සයි විස්ස තරගාවලියේ තවත් තරගයක් ඉතිරිය තිබියදීම තරගාවලියේ ජය වාර්තා කිරීමට එංගලන්තය සමත් වුණා. ඒ ඊයේ පැවති සිව්වන…
චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්
සංචාරක ඉන්දීය කණ්ඩායම පරාජය කර තෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් එක් කඩුල්ලක තියුණු…
කොදෙව් කණ්ඩායමට තරග ගාස්තුවෙන් 10%ක දඩයක්
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට්…
ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්
ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන 2026 ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ කබඩි…
කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි
ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි
T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද
T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද
ස්පාඤ්ඤයේ ලැව් ගින්නකින් 11 දෙනෙකු ජිවිතක්ෂයට
දකුණු ස්පාඤ්ඤයේ ඇන්ඩලූසියා කලාපයේ හටගත් ලැව් ගින්නකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස්,තවත් 19 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා. කඩා වැටුණු විදුලි රැහැනක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි සැක පළ කරන්නේ. එම ප්‍රදේශයට පවතින සෙල්සියස් අංශක 40ක පමණ දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර ගොස් තිබෙනවා.
කමේනිගේ දේහය මිහිදන් කෙරේ
චීනයේ සපත්තු කම්හලක දැවැන්ත ගින්නක් – 28 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට
වෙනිසියුලානු භුකම්පනයෙන් මිය ගිය ගණන ඉහළට
බොරතෙල් මිල පහතට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
රන් මිල වාර්තාගත ලෙස ඉහළට
ඇයි රත්තරං ඔයා මෙච්චර ගණන්?
ඩොලරය වෙනස් වෙයි
මාළු මිල අදත් ඉහළට
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
























































