කැස්බෑව නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
කැස්බෑව නගර සභාවේ මාසික සභා රැස්වීම ඊයේ(12) දිනයේ පැවැති අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ නගර සභාවේ බලය හිමි ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයකු රැස්වීම අතරතුරදී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ගේ නාමය පැවසීමේදී ‘‘බලංගොඩ කස්සප“ යනුවෙන් ආමන්ත්‍රණය කිරීමත් සමගින්. එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරු එම නාමය නිවැරදි ආකාරයෙන් සඳහන්…

නවම් පුර පසළොස්වක පොහොය අදයි
සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් කිහිපයක් සනිටුහන් වූ නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි. රජගහනුවර වේලුවනාරාමයේදී බුද්ධ…
මූල්‍ය වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
මුදල් වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් 88,050,000ක් වටිනා මැණික් ගල් 09ක් ලබාගෙන එහි වටිනාකම සඳහා රුපියල් 64,600,000ක් වටිනා අගරු…
ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්
මැද පෙරදිග කලාපය හරහා ඇති වෙමින් පවතින උණුසුම් ආරක්ෂක ප්රවණතා සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දී…
රේන්බෝ හිමිකරු ලබන 13 දක්වා යළි රිමාන්ඩ්
රුමේනියාවේ විදේශ රැකියා ලබාදෙන බව පවසා මහා පරිමාණ විදේශ රැකියා වංචාවක නිරත වූ රේන්බෝ මෑන් පවර් විදේශ රැකියා ආයතනයේ හිමිකරු පෙබරවාරි මස 13 දක්වා යලිත්…
නොදන්නා ලින්ක් හෝ වට්ස්ඇප් වීඩියෝ කෝල්වලට අහුවෙන්න එපා
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන් ලෙස පෙනී සිටිමින් සිදුකරන ව්‍යාජ රඟපෑම්වලට නොරැවටෙන ලෙසත් ශ්‍රී ලංකා…
කැස්බෑ බිත්තර 117ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
නීති විරෝධී ලෙස කැස්බෑ බිත්තර සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ත්‍රිකුණාමලය කල්ලඩිචේනයි වෙරළ ප්‍රදේශයේදි නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඒ නාවික හමුදාව ත්‍රීකුණාමලය කල්ලඩිචේනයි වෙරළ තීරයේ…
විදෙස් රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි
විදේශ රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවෙක් විදේශ සේවා නියුක්ති කාර්යාංශ විශේෂ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදේශ කටයුතු, විදේශ රැකියා සහ…
ගිනි අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන…
ෆෝන් එකක් නිසා 14 හැවිරිදි දැරියට අත්වූ ඉරණම
තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කිරීමේ සිද්ධියක් ඌරගස්මංහන්දිය ප්‍රදේශයෙන් වාර්තා වනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(30) රාත්‍රී ඌරගස්මංහන්දිය, දැල්කඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ…
දිස්ත්‍රික්ක හතරක ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි වැසි
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල විටින් ිට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මුලතිව්, ත්‍රීකුණාමලය, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම්…
නිධන් සෙවූ පහක් මාට්ටු වෙයි
පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැනීම් කළ සැකකරුවන් පස් දෙනෙක් දමන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දමන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ(30) සවස ලද තොරතුරක් මත හිඟුරාන…
කොත්මලේ නියම්ගම්දොර ජනපදයේ පදිංචිකරුවන්ගෙන් චෝදනාවක්
දිට්වා සුළි කුණාටුවෙන් නායයාමේ අවදානමක් හේතුවෙන් දින ගණනාවක් ආරක්ෂිත කඳවුරුවල සිට නැවත තමන් නිවෙස්වලට පැමිණියත් තමන් පදිංචිව සිටි නිවාස වැඩි ප්‍රමාණයක් බිත්ති පුපුරා ඉරිතලා ගොස්…
බලපත්‍රයක් නොමැතිව වල්ලපට්ටා ප්‍රවාහනය කළ හතරක් අත්අඩංගුවට
බලපත්‍රයක් නොමැතිව ත්‍රීරෝද රථ දෙකකින් වල්ලපට්ටා ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙක් ඊයේ(29) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් නෝර්ටන්බි්‍රජ් ප්රදේහයේ පෞද්ගලික ඉඩම්වල වැවී ඇති වල්ලපට්ටා…
T20 World Cup 2026
තව කියවන්නවිස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ B, D සහ A කාණ්ඩ තුනේ තරග තුනක් අද…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ නැමීබියාව අතර පැවැති තරගයෙන් ලකුණු 93ක ජයක්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වන තරගය ශ්‍රී ලංකාව සහ නේපාලය අතර අද(12)…
විස්සයි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(11) දිනයේදී ද පැවැත්වෙනවා. ඒ D, B…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 10 වන තරගය අද පවැත්වුණේ නැමිබියාව සහ නෙදර්ලන්තය අතරයි.…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(09) පැවැත්වෙනවා. සී, බී සහ ඩී…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
හෙළයේ මහා නිළි රැජින ලෙස විරුදාවලිය ලත් අභාවප්‍රාප්ත මාලිනි ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයෙහි විවිධ අදහස් ප්‍රචාරය වූවා.…
ලෝක රූ රැජින 2025 තරගාවලියේ අවසන් මහා තරගය අද(31) පස්වරු 6.30ට පැවැත්වීමට නියමිතයි. ඒ ඉන්දියාවේ ්Hitex සම්මේලන මධ්‍යස්ථානයේදීයි. ලෝක රූ…
කලක් තිස්සේ පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාළ වධකාගාරයක් කැලණිය ගෝනවල ගල්ඒදණ්ඩ ප්‍රදේශයේදී වැටලීමට පෑලියගොඩ පොලිසිය සමත්ව තිබෙනවා. ඩුබායි සිට ගම්පහ…
ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම් වෙමින් පවතින බව කෑගල්ල දිස්ත්‍රික්…
ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදට යෙදී තිබෙනවා. සෑම වසරකම මැයි දෙවැනි සතියේ ඉරිදා දින මව්වරුන්ගේ දිනය සමරනු ලබන අතර ඇතැම් රටවල්…
ශ්‍රී බුද්ධ වර්ෂ 2569වන සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ජාතික වෙසක් සතිය අදින් ආරම්භ වුනා. මෙම ජාතික වෙසක් සතිය එළඹෙන 16…
අද තරග බිමට පිවිසෙන කණ්ඩායම්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ B, D සහ A කාණ්ඩ තුනේ තරග තුනක් අද (13) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව තරගාවලියේ 19 වන…
නැමීබියාව හමුවේ ඉන්දියාවට ලකුණු 93ක ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ නැමීබියාව අතර පැවැති තරගයෙන්…
ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වන තරගය ශ්‍රී ලංකාව සහ…
අදත් තවත් තරග තුනක්
විස්සයි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(11) දිනයේදී ද පැවැත්වෙනවා.…
ICC යට බංගලාදේශයෙන් යළිත් දැඩි චෝදනා
එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
“ඊගල්ස් මොන්සූන් කුසලාන” ගොල්ෆ් තරඟාවලිය චයිනාබේ හිදි
2026 පන්දුවාර 20 ලෝක කුසලානය අද මෙරටට
ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට
ඉන්දියාවේ මේඝාලය ප්‍රාන්තයේ නීතිවිරෝධි ලෙස පවත්වාගෙන ගිය ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් පතල් කම්කරුවන් 18 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අනතුරින් තවත් අයෙකු බරපතළ තුවාල ලබා ඇති බවද එම මාධ්‍ය වාර්තා කලා. පිපිරීමෙන් පසු තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු පතල තුළ සිරවී ඇති බවට සැක කෙරෙන අතර ඔවුන් ගලවා ගැනීම සඳහා…
රුසියානු – යුක්රේන යුද්ධය අවසන් කිරීමේ දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වෙයි
ඉන්දියාවේ ළමුන්ටත් සමාජ මාධ්‍ය තහනම් කිරීමට සැරසෙයි
අමරිකාවේ හිම කුණාටුවකින් පුද්ගලයන් 29ක් මරුට
ට්‍රම්ප්ගෙන් දකුණු කොරියාවට සියයට 25ක බද්දක්
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ඇයි රත්තරං ඔයා මෙච්චර ගණන්?
ඩොලරය වෙනස් වෙයි
මාළු මිල අදත් ඉහළට
කොළඹ – මුම්බායි අතර ගුවන් ගමන් වාර ද්විත්වයක්
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…





















































