Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    තෙදින ශෝක කාලය තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ඉල්ලීමක්

    2026-08-21

    ඩ්‍රෝන සඳහා පැනවූ තීරුබදු වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවට කියයි

    2026-08-21

    නන්දා මාලිනීයන්ගේ දේහය නාවල නිවසේ තැන්පත් කෙරේ

    2026-08-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • තෙදින ශෝක කාලය තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ඉල්ලීමක්
    • ඩ්‍රෝන සඳහා පැනවූ තීරුබදු වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවට කියයි
    • නන්දා මාලිනීයන්ගේ දේහය නාවල නිවසේ තැන්පත් කෙරේ
    • සෞදි අරාබියට හූති කැරලිකරුවන්ගෙන් ඩ්‍රෝන ප්‍රහාර
    • දළදා පෙරහරේ සිව්වන කුඹල් පෙරහැර අදයි
    • පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය බිඳ වැටෙයි
    • ඩෙංගු උවදුර මැඩලීමට අද සිට නව වැඩපිළිවෙලක්
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අගෝස්තු 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අද තරග බිමට පිවිසෙන කණ්ඩායම්

    අද තරග බිමට පිවිසෙන කණ්ඩායම්

    2026-02-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ B, D සහ A කාණ්ඩ තුනේ තරග තුනක් අද (13) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

    ඒ අනුව තරගාවලියේ 19 වන තරගය වන B කාණ්ඩය යටතේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

    D කාණ්ඩය යටතේ තරග වදින කැනඩාව සහ එක්සත් අරාබි එමිර් කණ්ඩායම අතර තරගය, තරගාවලියේ 20 තරගය වන අතර එය ඉන්දියාවේ දිල්ලිහිදී ආරම්භ වීමට ඇත්තේ දිවා රාත්‍රී තරගයක් ලෙසිනි.

    තරගාවලියේ 21 වන තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ A කාණ්ඩය යටතේ තරග වදින නෙදර්ලන්තය සහ අමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායම අතරයි.

    එම තරගය ඉන්දියාවේ චෙන්නායිහිදී පැවැත්වීමට නියමිතව ඇත්තේ රාත්‍රී තරගයක් ලෙසිනි.

    ආශ්‍රීත පුවත්:  ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි
    T20 world cup 2026
    පෙර පුව​තනැමීබියාව හමුවේ ඉන්දියාවට ලකුණු 93ක ජයක්
    ඊළඟ පුව​ත කැස්බෑව නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

    සබැ​ඳි පුවත්

    තෙදින ශෝක කාලය තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ඉල්ලීමක්

    ඩ්‍රෝන සඳහා පැනවූ තීරුබදු වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවට කියයි

    නන්දා මාලිනීයන්ගේ දේහය නාවල නිවසේ තැන්පත් කෙරේ

    සෞදි අරාබියට හූති කැරලිකරුවන්ගෙන් ඩ්‍රෝන ප්‍රහාර

    දළදා පෙරහරේ සිව්වන කුඹල් පෙරහැර අදයි

    පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය බිඳ වැටෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    තෙදින ශෝක කාලය තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ඉල්ලීමක්

    2026-08-21

    ඩ්‍රෝන සඳහා පැනවූ තීරුබදු වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවට කියයි

    2026-08-21

    නන්දා මාලිනීයන්ගේ දේහය නාවල නිවසේ තැන්පත් කෙරේ

    2026-08-21

    සෞදි අරාබියට හූති කැරලිකරුවන්ගෙන් ඩ්‍රෝන ප්‍රහාර

    2026-08-21
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20

    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    2026-08-20

    ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්

    2026-08-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group