Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්

    ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්

    2026-02-12කියවීමට මිනිත්තු 2ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වන තරගය ශ්‍රී ලංකාව සහ නේපාලය අතර අද(12) පෙරවරුවේ පැවැත්වුණා.

    එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 105ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

    පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඕමාන් කණ්ඩායම සමත් වූ අතර පළමුවෙන් පන්දු රැකීමට ඔවුන් තීරණය කළා.

    ඒ අනුව පන්දුවට පහරදීම සඳහා පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 225ක් ලබාගැනීම සමත් වූවා.

    එහිදී කුසල් මෙන්ඩිස්, පවන් රත්නායක සහ නායක දසුන් ශානක අර්ධ ශතක රැස්කිරීමට සමත් වූවා.

    කුසල් මෙන්ඩිස් ලකුණු 61ක් ලබාගත්තේ පන්දු 45කට පමණක් මුහුණ දෙමිනි.

    වේගවත් පිති හරඹයක නිරත වූ පවන් රත්නායක හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 60ක් ලබාගැනීමට සමත් වූයේ පන්දු 28ක් තුළදියි.

    නායක දසුන් ශාන දැවැන්ත 6 පහරවල් 5ක් සහ හතරේ පහර 2ක් සමගින් පන්දු 20කදී වේගවත් ලකුණු 50ක් රැස් කිරිමට සමත් වූවා.

    නොදැවී පන්දුවට පහර දුන් කමි‍ඳු මෙන්ඩිස් පන්දු 7කදී 19ක් රැස් කළේ හයේ පහරක් සහ හතරේ පහර දෙකක් සමගින්.

    පන්දු යැවීමේදී ඕමාන් කණ්ඩායම වෙනුවෙන් Jiten Ramanandi කඩුලු දෙකක් බිඳ දැමීමට සමත් වූවා.

    එසේම Sufyan Mehmood සහ Jay Odedra එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

    ලකුණු 226ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ඕමාන් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 120ක් පමණයි.

    ඕමාන් කණ්ඩායම වෙනුවෙන් නොදැවී පන්දුවට පහර දුන් Mohammad Nadeem ලකුණු 53ක් රැස් කර ගැනීමට සමත් වූවා.

    Wasim Ali ලකුණු 27ක් ලබාගැනීමට සමත් වූ අතර සෙසු කිසිදු ක්‍රීඩකයෙකු ලකුණු 10 සීමාව පසුකර යාමට නොහැකි වූවා.

    පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දුෂ්මන්ත චමීර සහ මහීෂ් තීක්ෂණ කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වූ අතර දුනිත් වෙල්ලාලගේ, දුෂාන් හේමන්ත සහ කමිඳු මෙන්ඩිස් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

    ආශ්‍රීත පුවත්:  නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    තරගයේ වීරයා ලෙස පවන් රත්නායක නම් කෙරුණා.

    ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන ඊළඟ තරගය එළැඹෙන 16 වනදා රාත්‍රී තරගයක් ලෙස පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

    ඒ ශ්‍රි ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතරයි.

    T20 world cup 2026
    පෙර පුව​තඅදත් තවත් තරග තුනක්
    ඊළඟ පුව​ත නැමීබියාව හමුවේ ඉන්දියාවට ලකුණු 93ක ජයක්

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group