Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නැමීබියාව හමුවේ ඉන්දියාවට ලකුණු 93ක ජයක්

    නැමීබියාව හමුවේ ඉන්දියාවට ලකුණු 93ක ජයක්

    2026-02-13කියවීමට මිනිත්තු 2ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ නැමීබියාව අතර පැවැති තරගයෙන් ලකුණු 93ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබෙනවා.

    තරගාවලියේ 18 වන තරගය වන මෙම තරගය පැවැත්වුණේ ඉන්දියාවේ දිල්ලිහිදියි.

    තරගයේ කාසියේ වාසිය දිනාගත් නැමීබියාව පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

    ඒ අනුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 209ක් ලබාගැනීමට සමත් වූවා.

    ඉන්දීය ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කරනු ලැබුවේ Ishan Kishanය.

    හතරේ පහර එකක් සහ හයේ පහර තුනක් සමගින් ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව 61ක්.

    Hardik Pandya ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වූ අතර ඊට හතරේ පහර හතරක් සහ හයේ පහර හතරක් ඇතුළත්.

    Tilak Varma ලකුණු 25ක්ද Shivam Dube ලකුණු 23ක්ද Sanju Samson ලකුණු 22ක්ද ලබාගැනීමට සමත් වූවා.

    නායක Suryakumar Yadav හට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 12ක් පමණයි.

    පන්දු යැවීමේදී නැමීබියා කණ්ඩායම වෙනුවෙන් Gerhard Erasmus කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ අතර Ben Shikongo, JJ Smit සහ Bernard Scholtz එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

    ලකුණු 210ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි නැමීබියා කණ්ඩායමට පන්දුවාර 18.2කදී සියලු දෙනාම දැවී ලබාගත හැකි වූයේ ලකුණු 116ක් පමණයි.

    නැමීබියා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූ ආරම්භක පිතිකරු Louren Steenkamp හට ලබාගත හැකි වූයේ ලකුණු 29ක් පමණයි.

    Jan Frylinck ලකුණු 22ක් ලබාගත් අතර JJ Smit ලකුණු 18ක් ලබාගත්තා.

    Jan Nicol Loftie-Eaton ලකුණු 13කට දැවී යද්දි Zane Green දැවී ගියේ ලකුණු 11ක් ලබා සිටියදීයි.

    සෙසු කිසිදු ක්‍රීඩකයෙක් ලකුණු 10 සීමාව පසු කිරීමට සමත් වූයේ නැහැ.

    පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායමේ Varun Chakravarthy කඩුලු 3ක්ද Axar Patel සහ Hardik Pandya කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වූවා.

    Aershdeep Singh, Sivam Dube සහ Jasprit Bumrah එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

    ආශ්‍රීත පුවත්:  ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි

    තරගයේ වීරයා ලෙස Hardik Pandya නම් කෙරුණා.

     

    T20 world cup 2026
    පෙර පුව​තශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්
    ඊළඟ පුව​ත අද තරග බිමට පිවිසෙන කණ්ඩායම්

    සබැ​ඳි පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group