ගෑස් මිල පහතට
අද මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ගණන් අඩුකර තිබෙනවා. ඒ අනුව අද කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඒ අනුව එහි නව මිල රුපියල් 4,365ක් ලෙස දැක්වෙනවා. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 42කින්…

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් දහස ඉක්මවයි
2024 සැප්තැම්බර 21 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව ලැබෙන මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඊයේ…
ලෙබනන – ඊශ්‍රායල ගැටුම් උග්‍ර අතට
හිස්බුල්ලා සංවිධානයේ මහා පරිමාණ රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා දකුණු ලෙබනනය පුරා පූර්ව ප්‍රහාර රැල්ලක් ක්‍රියාත්මක කළ බව ඊශ්‍රායලය ප්‍රකාශ කළා. ඒ අනුව ඉරිදා…
ජල ගැලීම්වලින් බංග්ලාදේශයේ පුද්ගලයින් 20ක් මියයයි
බංග්ලාදේශයට බලපා ඇති අධික වැසි තත්වය හමුවේ ඇතිවූ ගංවතුර සහ ආපදාවලින් පුද්ගලයන් 20 ක් මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මිලියන 5 කට වැඩි පිරිසක්…
තේ වගාවට ආරම්භ කළ පොහොර සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක කෙරේ
තේ වගාව සඳහා ආරම්භ කළ පොහොර සහනාධාර වැඩසටහන මේ වනවිට ක්‍රියාත්මක බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා. ඒ යටතේ රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය…
තැපැල් ඡන්ද පත්‍රිකා අද මධ්‍යස්ථාන 25 කට
මෙවර ජනාධිපතිවරණයේ නිළ තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත මළු බෙදාහැරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අද දිනය පුරා එම බෙදාහැරීම් කටයුතු මධ්‍යස්ථාන 25…
එකම පවුලේ මවක් සහ දරැවන් දෙදෙනෙකු දියේ ගිලි මිය යයි
දැදුරු ඔයේ දියනෑමට ගොස් ගිලි අතුරුදන් වූ මවගේ සහ බාල පුතුගේ සිරුරු හමුවී තිබේ. ඊයේ (25) දහවල් කාලයේ දී බෝගමුව ප්‍රදේශයෙන් දැදුරු ඔයේ දිය නෑමට…
ජනාධිපතිවරණය පිළිබදව කතෝලික රදගුරු සමුළුවෙන් නිවේදනයක්
එළැඹෙන 2024 ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර ඒ සම්බන්ධයෙන් සිය අදහස දක්වමින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කර තිබේ. එහිදී ඡන්ද දායකයින්ගෙන් මෙන්ම ජනාධිපති අපේක්ෂකයින්ගෙන්…
තේ වගාව සදහා පොහොර සහනාධාරයක්
තේ වගාව සඳහා අරඹන ලද පොහොර සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ. රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන ලද පොහොර වර්ග 05ක මිල ගණන් මේ යටතේ…
මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව දහස ඉක්මවයි
ජනාධිපතිවරණයට අදාළව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා . ඒ අනුව මැතිවරණයට අදාළව පැමිණිලි දහසකට ආසන්න සංඛ්‍යාවක් ලැබී…
අනුර කුමාර ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි
ජාතික ජන බලවේගය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වූවා. ”පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන්න…
අපේක්ෂක විද්වත් පාටියට වැඩ වැරදුණු හැටි
මෙවර මැතිවරණයට ඉදිරිපත්වන ජනපති අපේක්ෂකයකුගේ විද්වත් හමුවක් යැයි පැවසෙන අවස්ථාවක් අනුරාධපුර ප්‍රධාන පෙළේ හෝටලයක ඊයේ (25) සංවිධානය කර තිබුණා. කෙසේ වෙතත් එයට සහභාගි වූ ආරාධිතයන්…
ජනපති අපේක්ෂකවරු කියන කතා
රටේ පැවති සියලුම ව්‍යසනයන් මගින් අතිශයෙන් පීඩාවට පත් වුයේ කනතාවන් බව ජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර දිසානායක මහතා පවසනවා. ඒ මහතා මේ බව කියාසිටියේ කොළොඹ පැවති…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට අනාවරණයක්
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා ඇකඩමියේ පර්යේෂණ වාර්තාව මගින් මෙය තහවුරු වී ඇති බවයි විදෙස්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
එංගලන්තය සමඟ ආරම්භ වන විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා. ඒ අනුව…
සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කරන ලද නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි…
පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන පළමු කාන්තා ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය…
චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නවතම අයි.සී.සී. කාන්තා විස්සයි20…
ඉරාන අමෙරිකා යුධ ගැටුම් ඉහළ යන ලකුනු
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් අමෙරිකානු නාවික හමුදාවට අයත් යුද නැව් දෙකක් ඉලක්ක කරගනිමින් බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා. මෙම ප්‍රහාරයට වහාම ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු මධ්‍යම බලකායේ හමුදාවන් විසින් ඉරානයට අයත් තෙල් ප්‍රවාහන නැව්තුනක් සම්පූර්ණයෙන්ම විනාශ කර දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් ඇමෙරිකානු හමුදා නිලධාරීන් කිසිවෙකුටත්…
ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි
නේපාල ඛේදවාචකයේ දේපළ හානි සම්බන්ධයෙන් අනාවරණයක්
තායිලන්ත හෝටල් කාමරයක මල සිරුරු 06ක්
ට්‍රම්ප්ට ඉරානයෙන් මරණ තර්ජන
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































