Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මැයි 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බලුකිස්තානයේ විරෝධතාවකට ප්‍රහාරයක්

    බලුකිස්තානයේ විරෝධතාවකට ප්‍රහාරයක්

    2024-07-31කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බලුකිස්තානයේ සිවිල් ක්‍රියාකාරීන්ගේ විරෝධතාවකට ආරක්ෂක අංශ මගින් එල්ලකල ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .
    පකිස්තාන මාධ්‍ය වාර්තා කලේ ප්‍රහාරයෙන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි.

    මෙහිදී ආරක්ෂක අංශ විසින් විරෝධතාකරුවන් පලවා හැරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර තිබුණා.
    මෙම විරෝධතාව පවත්වා ඇත්තේ බලුචි සහ පස්තුන් ජාතිකයින් එරට මධ්‍යම ආණ්ඩුව විසින් පහත්කොට සලකන බව පවසමින් .

    බලුකිස්තානයේ විශ්වවිද්‍යාලයක් ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වූ පිරිසකින් 50 දෙනෙකු පමණ ආරක්ෂක් අංශ මගින් පැහැරගෙන ගොස් ඇති බවද වාර්තා වනවා.
    පානීය ජල අර්බුදය ඇතුලු ප්‍රශ්න රැසකින් පෙළෙන ජනතාව පිලිබදව එරට ආණ්ඩුව කිසිදු සැලකිල්ලක් නොදක්වන බවයි විරෝධතාකරුවන් සදහන් කලේ .

    පෙර පුව​තවැටිලා තියෙන රට ගොඩ ගන්න සජිත් ඇප බදියි – ඔබ නොදුටු දසුන් (වීඩියෝ)
    ඊළඟ පුව​ත භාරත පුතුන් අභියස ඇඳිවත පමණක් ඉතිරි වූ සිරිලක ක්‍රිකට් කණ්ඩායම

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group