ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඊයේ දින රාත්‍රී 11.30 පමණ වනවිට මඩකලපුව සිට කී.මී. 290 ක් සහ ත්‍රීකුණාමලයට කී.මී. 410 ක් පමන එපිටින් ගිණිකොන දෙසින් පිහිටා තිබුණු බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
සන්ධ්‍යා එක්නැලිගොඩ මාධ්‍ය හමුව දෙවනත් කරයි
-
LIVE 🔴 පෙරළිකාර රොෂාන් රණසිංහගේනවතම දේශපාලන කාර්යාලය පිහිටුවීම
-
ජල සහ කදුළු ගෑස් ප්‍රහරවලින් කුපිත වූ සජිත් පාක්ෂිකයෝ පොලීසියට පු# පෙන්වයි
-
ගෝඨා පන්නපු විප්ලවයේ ආරම්භකරුවොත් අපි
-
යකඩ පොල්ලකින් ගැහුවේ...නහයෙන් වතුර වගේ එනවා
කාලගුණයෙන් නිවේදනයක්
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60…
මහ මැතිවරණය පැවැත්වීමට දින නියම කෙරේ – තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමත් අද සිට
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනපති අනුර කුමාර දිසානායක මහතා අත්සන් තැබීමත් සමඟ මහ මැතිවරණයට දින නියම වී තිබෙනවා. ඒ අනුව නොවැම්බර් 14…
ශ්‍රී ලංකා ජූඩෝ කණ්ඩායම යළි දිවයිනට
තායිලන්තයේ පැවති අන්තර්ජාතික ජුඩෝ තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලාංකික ජූඩෝ කණ්ඩායම ඊයේ රාත්‍රියේදී දිවයිනට පැමිණ තිබෙනවා. එම තරගාවලියේදී ඔවුන් රන් පදක්කමක්,…
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුවට තවත් අයෙක් අත්අඩංගුවට
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටි උපකාරක පංති ගුරුවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල ළඟදීම
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් වීමට පෙර ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා. ඒ අනුව, ප්‍රතිඵල…
ඩොලරයට අද සිදුවූ දේ
රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අද(24) සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 299.94 සිට රු. 299.71ක්. මේ…
රනිල් මහ මැතිවරණයට එන්නෙත් නෑ
රනිල් වික්‍රමසිංහ මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවත් ජාතික ලයිස්තුව හරහා මන්ත්‍රී ධුරයක් ලබා නොගන්නා බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා…
බිත්තර මිල පහළට
වෙළෙඳපොලේ බිත්තරයක මිල රුපියල් 10කින් පමණ අඩුවී ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළද සංගමය පවසනවා. නිෂ්පාදනය ඉහළ යාම සහ ඉල්ලුම අඩුවීම ඊට හේතුව බවයි එම…
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව
නවසීලන්තය සමග පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට දග පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්…
නව ජනපති සමග කටයුතු කිරීමට IMF සූදානමින්
ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඔහුගේ කණ්ඩායම සමග කටයුතු කිරීමට අපේක්ෂාවෙන් පසුවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. 2022 වර්ෂයේදී ශ්‍රී ලංකාව…
ඉදිරි මහ මැතිවරණය ගැන සජබයේ සාකච්ඡා
ඉදිරි මහ මැතිවරණයට තරග කරන ආකාරය පිළිබදව සාකච්ඡා කිරිම සදහා සමගි ජන සන්ධානයේ නායකයින් අද රැස්වීමට නියමිතයි. කොළඹදී පැවැත්වෙන එම රැස්වීමට සමගි ජන බලවේගය සමග…
ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ටබ තානාපති කාර්යාලයෙන් දැනුම් දීමක්
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමින් ඉලක්ක කර ඊශ්‍රායලය අඛණ්ඩව එල්ල කරන රොකට් ප්‍රහාර සම්බන්ධයෙන් එහි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් අවධානයෙන් පසුවන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය…
කංචනගෙන් ප්‍රකාශයක්
විදුලිබල හා බලශක්ති අමාත්‍යාවරයා ලෙස කටයුතු කළ කංචන විජේසේකර මහතා ධුරයෙන් ඉවත් වන බවට සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව තම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නහමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
ලෝකයේ වඩාත්ම අනාරක්ෂිත ස්ථානය බවට ගාසා තීරය පත්ව ඇති බව එහි එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ටතම නිළධාරිනිය…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
පාකිස්තානයට පහසු ජයක්
ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවැති තරගයේ දී සත්කාරක…
IPL අදියර තුනක් සඳහා දින නියම වෙයි
ලොව වඩාත් ආකර්ෂණීයම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට්…
අලුත් වූ ICC ශ්‍රේණිගත කිරීම් මෙන්න
නවතම පන්දුවාර විස්සයි 20 හා එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය…
වසර 9කට පසු නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට එක්දින ජයක්
කුසල් මෙන්ඩිස් හා අවිශ්ක ප්‍රනාන්දු වාර්තා කළ ශතක හා දග පන්දු යවන්නන්ගේ…
බංගලියන්ට එරෙහි සටනට ශ්‍රී ලංකාව සුදානමින්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිල්ලක්
සුපිරි පන්දුවාරයෙන් පාකිස්තානය පරදා අමෙරිකාව ජය ලබයි
ලෝක කුසලාන අද තරග
ට්‍රම්ප්ට එරෙහිව නඩු ගොනු කළ නොහැකි බවට ප්‍රකාශයක් – පැවති නඩුවකුත් ප්‍රතික්ෂේප වෙයි
ට්‍රම්ප්ට එරෙහි මැතිවරණ නඩුව විනිසුරුවරයා නිෂ්ප්‍රභ කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. 2020 මැතිවරණය අවලංගු කිරීමට නීති විරෝධී ලෙස උත්සාහ කළ බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා එල්ල වුණා. ඒ අනුව ඊට එරෙහි ප්‍රධාන නඩුවක් ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් නිෂ්ප්‍රභ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ට්‍රම්ප් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජැක් ස්මිත් පෙන්වා දුන්නේ බලයට පත්ව…
ගුවන් යානයක් කඩාවැටී අයෙක් මරුට
බ්‍රසීලයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් 23 දෙනෙකු ජීවිතක්ෂයට
ඉන්දියාවේ 78 වැනි නිදහස් දිනය අදයි
මියන්මාරයේ සිර වී සිටි ලාංකිකයින් 20 ක් මුදා ගනී
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…