බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මධ්‍යම පලාතේ සියලු පාසල් හෙට(19) සහ එළැඹෙන 22 වන සඳුදා දිනයේ වසා තැබීමට තීරණය කළ බව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මදුපානී පියසේන මහත්මිය පවසනවා. පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.