Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බොරතෙල් මිල තවදුරටත් ඉහළට
    • පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්
    • ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට
    • විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක
    • 22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි
    • සංචාරක පැමිනීම පහතට
    • චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට
    • පාකිස්ථානයටත් ගංවතුර බලපෑම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වැඩිම වැස්ස උඩුදුම්බරට – නුවර මහාමායා බාලිකාව දින නියමයක් නොමැති වැසේ

    වැඩිම වැස්ස උඩුදුම්බරට – නුවර මහාමායා බාලිකාව දින නියමයක් නොමැති වැසේ

    2025-12-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.107 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අද(18) පස්වරු හයෙන් අවසන් වූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය මහනුවර, උඩුදුම්බර ප්‍රදේශයෙන් වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

    ඒ අනුව උඩුදුම්බරට මිලිමීටර් 308ක්, පොප්පිටියට මිලිමීටර් 234ක්, නුගතැන්නට මිලිමීටර් 221ක්, කයිකාවලට මිලිමීටර් 218 සහ පල්ලෙවෙලට මිලිමීටර් 178ක දැඩි වැසි පතිත වී තිබෙනවා.

    මේ අතර පවතින අධික වැසි සහිත තත්ත්වයත් සමග මහනුවර මහාමාය බාලිකා විද්‍යාලයට ඉහළින් ඇති රජපිහිල්ල මාවත ස්ථාන කිහිපයකින් නායයාමට ලක්ව ඇති බැවින් පාසල් දරුවන්ගේ ආරක්ෂාව සඳහා විදුහල දින නියමකින් තොරව වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

    එම විද්‍යාලයේ විදුහල්පතිනි ශෂිකලා සේනාධීර මහත්මිය කියා සිටියේ පාසල පසුගිය 16 වනදා ආරම්භ කළ බවත් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කණ්ඩායමක් රජපිහිල්ල මාවත පරීක්ෂා කිරීමෙන් අනතුරුව පාසලට ඉහළින් ඇති කොටසේ නායයාමේ අවදානමක් පවතින බව දැනුම් දුන් බවයි.

    මහාමාය බාලිකාවට ඉහළින් රජපිහිල්ල මාවත දක්වා ඇති කඳු සහිත කොටසේ හෝටල් සහ නිවාස ගණනාවක් ඇති බවත් යම් හේතුවකින් නායයාමක් සිදුවුවහොත් ඒවාද පාසලේ ගොඩනැගිලි මතට කඩාවැටීමේ දැඩි අවදානම්ක පවතින බවයි වාර්තා වන්නේ.

    පෙර පුව​තගජමුතු දෙකක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත අද දවසේ කාලගුණ තත්ත්වය

    සබැ​ඳි පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි

    සංචාරක පැමිනීම පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    2026-09-02
    ක්‍රීඩා පුවත්

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group