ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

කමිඳු සහ ප්‍රභාත් නිර්දේෂ වූ සුපිරි තැන
ICC 2024 සැප්තැම්බර් මස ක්‍රීඩකයා තෝරා ගැනීම සඳහා නම් කරන ලද ක්‍රීඩකයින් තිදෙනා අතරට ප්‍රභාත් ජයසූරිය සහ කමිදු මෙන්ඩිස් ද ඇතුලත්ව තිබෙනවා. ඔවුන් සමග සිටින…
කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය විටින් විට තාවකාලිකව වැසෙයි
කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය තාවකාලිකව එක් මංතීරුවක් වසා දැමීමට තීරණය කොට තිබෙනවා. නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙන අතර එය දින කිහිපයක් තුළ…
අධිවේගී මාර්ගය අවභාවිතයක් – කෝටි ගණනක රජයට පාඩුවක්
”එස් පාස්” විශේෂ අවසර පත්‍රය මත සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මත පැවති රජයන් සමයේ වසර ගණනාවක් තිස්සේම අධිවේගී මාර්ගය අභාවිතා කොට තිබෙන බව වාර්තා…
බදු පැහැර හරින්නන්ට එරෙහිව නීතිය අකුරටම ක්‍රියත්මක කිරීමේ සුදානමක්
මෙම වසර අවසන් වීමට පෙර ගෙවිය යුතු හිඟ බදු අයකර ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත්, බදු පැහැර හරින්නන් වෙතොත් ඔවුන්ගේ බැංකු ගිණුම් තහනම් කිරීම මෙන්ම…
පක්ෂ 6ට මහ මැතිවරණයට තරග කිරීමේ අවස්ථාව අහිමි වෙයි
ලේකම් ධුරයේ ගැටලු පවතින දේශපාලන පක්ෂ හයකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවස්ථාව අහිමි වී තිබෙනවා. මේ අනුව, දේශපාලන පක්ෂ 77 කට මැතිවරණයට ඉදිරිපත්…
ගම්මන්පිලට අනුර ගැන තිබූ විශ්වාසය සහ රනිල් ගැන තිබූ සැකය
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටුවාපිටිය දේවස්ථානය වෙත පිවිසියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සඟවාගෙන සිටින වාර්තා දෙක එළිදැක්වීමට යැයි තමා විශ්වාස කළ බව පිවිතුරු හෙළ…
ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංකාවට මූල්‍ය ප්‍රතිපාදන
ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ටකෆුමි කඩොනෝ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වුණා. මේ අනුව ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ…
අදත් මි.මී 100 ඉක්මවූ වැසි
අන්තර් නිවර්තන අභිසාරී කලාපය තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල…
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම් කිරීමේ අවසන් දිනය අදයි
නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන්…
ගාල්ල බන්ධනාගාරයෙන් ජංගම දුරකතන 53ක්
ගාල්ල බන්ධනාගාරයේ සිර වාට්ටුවල බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික ඒකකය විසින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී රැඳවියන් සන්තකයේ සඟවාගෙන සිටි ජංගම දුරකතන 53ක් සොයා ගැනීමට සමත් වී…
සුරාබදු කොමසාරිස් ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් ඉල්ලා අධිකරණයට මෝසමක්
අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නඩුකරයකට මුහුණ දී සිටින සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු වගඋත්තරකාර නිලධාරීන් පිරිසක් විදෙස් ගතවීමේ සූදානමක් ඇති බවත්, ඔවුන්…
බදු නොගෙවූ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කෙරේ
2023/2024 තක්සේරු වර්ෂයට අදාළව මෙතෙක් බදු නොගෙවූ පුද්ගලයින්ගේ පරිශ්‍ර වෙත ගොස් එම බදු අය කරගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ…
විද්‍යුත් දුම්වැටි තොගයක් සමග ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට
විද්‍යුත් දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ව්‍යාපාරිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් ලක්ෂ 20ට අධික වටිනාකමකින්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිංගප්පූරු සංචාරයක
අමෙරිකාවේ පාසල් සිසුවෙකු සිදු කළ වෙඩි තැබීමකින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































