Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අමෙරිකානු උප ජනපති ඇතුළු පිරිසක් ඕමානයට

    2026-07-11

    බන්ධනාගාර නිලධාරීන් ඝාතනයට රැඳවියන් 200කට නඩු

    2026-07-11

    එල් නිනෝ තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

    2026-07-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අමෙරිකානු උප ජනපති ඇතුළු පිරිසක් ඕමානයට
    • බන්ධනාගාර නිලධාරීන් ඝාතනයට රැඳවියන් 200කට නඩු
    • එල් නිනෝ තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්
    • කටුනායකින් පිටත්වූ මගී ගුවන්යානයක කුරුල්ලෙක් ගැටෙයි
    • රටවිරුවන් සදහා නව විශ්‍රාම වැටුප් යෝජනාවක්
    • මොරොක්කෝව පරදා ප්‍රංශයට සුපිරි ජයක්
    • හෝමූස් නෞකා වෙත එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් ඉරානයෙන් ප්‍රකාශයක්
    • කතරගම කේන්ද්‍රගතව විශේෂ බස් රථ සේවාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කමිඳු සහ ප්‍රභාත් නි‍ර්දේෂ වූ සුපිරි තැන

    කමිඳු සහ ප්‍රභාත් නි‍ර්දේෂ වූ සුපිරි තැන

    2024-10-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.74 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ICC 2024 සැප්තැම්බර් මස ක්‍රීඩකයා තෝරා ගැනීම සඳහා නම් කරන ලද ක්‍රීඩකයින් තිදෙනා අතරට ප්‍රභාත් ජයසූරිය සහ කමිදු මෙන්ඩිස් ද ඇතුලත්ව තිබෙනවා.

    ඔවුන් සමග සිටින අනෙක් ක්‍රීඩකයා වන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ට්‍රැවිස් හෙඩ්.

    පසුගිය මස අවසන් වූ නවසීලන්ත-ශ්‍රී ලංකා සහ එංගලන්ත-ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලි වලදී දැක්වූ දස්කම් හේතුවෙන් ඔවුන් දෙදෙනා මෙලෙස ෂක්‍ක්‍ සැප්තැම්බර් මස ක්‍රීඩකයා සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

    කමිදු මෙන්ඩිස් සැප්තැම්බර් මාසය තුළ ටෙස්ට් තරග හතරක් ක්‍රීඩා කළ අතර, එහිදී ඔහු ලකුණු 451ක් ලබා ගනිමින් 90.20ක සාමාන්‍යයක් ලබාගත්තා.

    ප්‍රභාත් ජයසූරිය එම මාසය තුළ එංගලන්ත හා නවසීලන්ත ටෙස්ට් තරගාවලි වලට ක්‍රීඩා කරමින් කඩුලු 21 දවාගෙන තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  සංචාරක කොරිඩෝව ගැන සාකච්ඡාවක්
    Current Affairs election election2024 News Presidential Election Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews
    පෙර පුව​තකොළඹ – කටුනායක අධිවේගී මාර්ගය විටින් විට තාවකාලිකව වැසෙයි
    ඊළඟ පුව​ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මුද්දර අවලංගු කෙරේ

    සබැ​ඳි පුවත්

    අමෙරිකානු උප ජනපති ඇතුළු පිරිසක් ඕමානයට

    බන්ධනාගාර නිලධාරීන් ඝාතනයට රැඳවියන් 200කට නඩු

    එල් නිනෝ තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

    කටුනායකින් පිටත්වූ මගී ගුවන්යානයක කුරුල්ලෙක් ගැටෙයි

    රටවිරුවන් සදහා නව විශ්‍රාම වැටුප් යෝජනාවක්

    මොරොක්කෝව පරදා ප්‍රංශයට සුපිරි ජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අමෙරිකානු උප ජනපති ඇතුළු පිරිසක් ඕමානයට

    2026-07-11

    බන්ධනාගාර නිලධාරීන් ඝාතනයට රැඳවියන් 200කට නඩු

    2026-07-11

    එල් නිනෝ තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

    2026-07-11

    කටුනායකින් පිටත්වූ මගී ගුවන්යානයක කුරුල්ලෙක් ගැටෙයි

    2026-07-11
    ක්‍රීඩා පුවත්

    මොරොක්කෝව පරදා ප්‍රංශයට සුපිරි ජයක්

    2026-07-11

    විස්සයි-20 තරගාවලියේ ජය එංගලන්තයට

    2026-07-10

    චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්

    2026-07-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group