22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය අද
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද සිට පාර්ලිමේන්තුවේදී ආරම්භ වනවා. මෙම විවාදය හෙට දිනයේද පැවැත්වීමට නියමිතයි . ඊට අදාළ අවසාන ඡන්දය හෙට පස්වරු 5.00ට පැවැත්වෙනු ඇති. මෙහිදී කෙරෙන වාද විවාද හේතුවෙන් මැතිසබය අද සහ හෙට…

දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයක් ගැන අනතුරු
විෂය බාර අමාත්‍යවරයා සමග සිදුකිරීමට නියමිත සාකච්ඡා අසාර්ථක වුවහොත් හෙට මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා . එහි සභාපති සුමේධ…
විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍යම අය පමණක් එන්නැයි ඉල්ලීමක්
විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍යම අය පමණක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස කැබිනට් ප්‍රකාශක විජිත හේරත් ඉල්ලා සිටිනවා. ඔහු පවසන්නේ නව පාස්පෝට් තොගයක්…
ලෙබනනයේ 60ක් මරුට – 58කට තුවාල
ලෙබනනයේ නැගෙනහිර බෙකා නිම්නයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් තවත් 58 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා…
වාහන ආනයනය ගැන රජයේ තීරණය
වාහන ආනයනය සම්බන්ධයෙන් යම් ක්‍රමවේදයකට යටත්ව ඉඩ ලබා දීමට රජය තීන්දු කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසයි. ඒ අනුව ඉදිරියේදී නිසි ක්‍රමවේදයක් සකස්…
පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙටින් ඇරඹෙයි
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට) ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. තැපැල් ජන්දය ප්‍රකාශ කිරීම සඳහා තැපැල් ජන්දදායකයින් 738050 දෙනෙකු සුදුසුකම්…
ලබන ජනවාරි සිට වැටුප් වැඩි කරනවා
ලබන වසරේ සිට රාජ්‍ය සේවක වැටුප් ඉහළ දමන බවත්, හිඟ රුපියල් 5,000 දීමනාව ලබන ජනවාරි මස ලබා දෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.…
ජනපති අනුර ජනතාවට ඇත්ත කියන්නැයි හිටපු ජනපති රනිල් කියයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කෙරෙන වර්තමාන සාකච්ඡා වල ප්‍රගතිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉදිරි දින කිහිපය ඇතුළත වහාම රටට ප්‍රකාශයක් කළ යුතු බව හිටපු ජනාධිපති රනිල්…
2025 වසරට ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව සෞදි ආරබියානු සමාගමකට
ලිට්රෝ ගෑස් සමාගම වෙත ලබන වසර සඳහා ගෑස් සපයා ගැනීමේ කොන්ත්‍රාත්තුව සෞදි ආරබියානු සමාගමක් වන M/s OQ Trading Limited වෙත ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව…
මුදල් අච්චු ගැසූ බවට පැතිර යන ප්‍රකාශ අසත්‍යයි – ඇමති විජිත හේරත්ගෙන් සහතිකයක්
ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 100 කට ආසන්න මුදල් අච්චු ගසා තිබෙන බව වාර්තා වනවා. වෙන්දේසියක් හරහා රුපියල් බිලියන 36 යි දශම 16 ක්…
දේශබන්දු, පොලිස්පති කිරීමට හිටපු ජනපති රනිල් වගඋත්තරකරුවෙකු වෙයි
දේශබන්දු තෙන්නකෝන් මහතා, පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සමක වග උත්තරකරුකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද…
තැපැල් ඡන්දය හෙට
පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු හෙට සිට ආරම්භ වනවා. මැතිවරණ කොමිසම පැවසුවේ, නොවැම්බර් මස පළමු වැනිදා සහ 4 වනදා යන දිනවලදී ද තැපැල්…
රාජ්‍ය අංශයේ ආරවුල් වැළැක්වීමට චක්‍රලේඛයක්
රාජ්‍ය අංශයේ ආරවුල් වැළැක්වීම සහ ආරවුල් නිරාකරණය සඳහා යාන්ත්‍රණයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය…
අධාරකරැවන්ට සංග්‍රහ කිරීමට මැතිවරණ නීති උල්ලංඝනයක් බව මැතිවරණ කොමිසම කියයි
පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති මෙහොතක අපේක්ෂකයන් විසින් ආධාරකරුවන්ට සහ හිතවතුන්ට සංග්‍රහ කටයුතු කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මේ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට ආරම්භ වනවා. එහිදී පළමු තරගය ජපානය සහ ඇෆ්ඝනිස්ථානය අතර මේ වන විට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
දක්ෂ ක්‍රීඩකයින් නොමැති වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සදහා කොතරම් උත්සහ කලද…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ට්‍රම්ප්ගෙන් බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයට චෝදනාවක්
බි්රක්ස් රාජ්‍ය නායක සමුළුව අද ඇරඹේ
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































