22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය අද
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද සිට පාර්ලිමේන්තුවේදී ආරම්භ වනවා. මෙම විවාදය හෙට දිනයේද පැවැත්වීමට නියමිතයි . ඊට අදාළ අවසාන ඡන්දය හෙට පස්වරු 5.00ට පැවැත්වෙනු ඇති. මෙහිදී කෙරෙන වාද විවාද හේතුවෙන් මැතිසබය අද සහ හෙට…

රන්ජන්ගේ නාමයෝජනාවට එරෙහි පෙත්සමට ලැබුණු නියෝගය
ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන් නාමයෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක්…
සාකච්ඡා අසාර්ථක වුවහොත් දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක
අද මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. ඊට මූලික වූ හේතු ලෙස ඔවුන් පවසන්නේ නව දුම්රිය…
“ජෙම් ශ්‍රී ලංකා” ප්‍රදර්ශනය ජනවාරි මස 8,9 සහ 10
ශ්‍රී ලංකාවේ සංවිධාන කෙරෙන ප්‍රමුඛතම මැණික් ප්‍රදර්ශනය වන “ජෙම් ශ්‍රී ලංකා” ප්‍රදර්ශනය ලබන වසරේ ජනවාරි මස 8,9 සහ 10 යන දිනවලදී බෙන්තොට ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිතයි.…
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අදත් වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . මේ අතර කාලගුණවිද්‍යා…
තැපැල් ඡන්ද සලකුණු කිරීම අද
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද දින ආරම්භ කෙරුණා. ඒ අනුව ලබන පළමුවනදා සහ 4 වන දා දක්වා ඊට අවස්ථාව ලබා දී ඇති අතර…
සැලසුම් කළ පරිදි උසස් පෙළ විභාගය පැවැත්වෙන බවට අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම් දීමක්
2024 උසස් පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් පමණක් භාගත කරගන්නා ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. අද දින විභාග…
ළදරුවන් සමග රටක් ඉදිරියට ගෙන යාමට නොහැකි බවට හිටපු ජනපති කියයි
පළපුරුදු කණ්ඩායමකට මිස ව්‍යවස්ථාව පිළිබදව නොදන්නා ළදරුවන් සමග රටක් කිරීමට නොහැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එමෙන්ම රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට අවශ්‍ය නිසි…
දීපවාලි දීමනාව දස දහසකින් ඉහළට
දෙමළ ජනතාවගේ වැදගත් උත්සව අවස්ථාවක් වන දීපාවලී වෙනුවෙන් රාජ්‍ය වැවිලි සමාගම් විසින් වාර්ෂිකව ලබාදෙන උත්සව දීමනාව රුපියල් දසදහසකින් ඉහළ දමා තිබෙනවා . මීට පෙර වර්ෂවල…
කාන්තා දැල්පන්දු අනුශූරින් දිවයිනට
ඉන්දියාවේ පැවති 13 වන ආසියානු කාන්තා දැල්පන්දු තරගාවලියේ, අනුශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණියා. ඉකුත් 18 වනදා සිට 27 වනදා දක්වා…
ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ මියගිය ගණන 93 දක්වා ඉහළට
ලෙබනනයේ නැගෙනහිර බෙකා නිම්නයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 93 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ අතර ළමුන් 25 දෙනෙකු…
කොටස් වෙළඳපොළේ ඉහළම අගය අද
කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය අද 12,745.6ක් ලෙස වාර්තාවුණා. මෙම අගය 2022 පෙබරවාරි 3වැනිදායින් පසු වාර්තා වන ඉහළම අගය බවයි සඳහන් වෙන්නේ
පොහොර සහනාධාරය වෙනුවෙන් රු.මිලියන 57ක් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත
පොහොර සහනාධාරය වෙනුවෙන් රුපියල් මිලියන 57ක් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත යොමු කළ බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, හෙක්ටයාර් 1ක් සඳහා රුපියල් 15,000 බැගින්…
ඩොලරය ඉහළට
පසුගිය දිනවලට සමගාමීව අද එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට ආරම්භ වනවා. එහිදී පළමු තරගය ජපානය සහ ඇෆ්ඝනිස්ථානය අතර මේ වන විට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
දක්ෂ ක්‍රීඩකයින් නොමැති වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සදහා කොතරම් උත්සහ කලද…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
තුර්කි ගුවන් මධ්‍යස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් 5 දෙනෙකු ජීවිතක්ෂයට
ටාසන් දිවි ගමනට සමුදෙයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































