හර්තාලය අසාර්ථකයි – අර්චුනා එළිපිටම කියයි – VIDEO –
උතුර නැගෙනහිර පළාත්වල අද පැවැත්වූ හර්තාල් ව්‍යාපාරය අසාර්ථක බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පවසනවා. සිංහල සහ දෙමළ ජනතාව අතර නැවත ගැටුම් ඇතිකර බලය ලබා ගැනීමේ අරමුණින් ඇතැම් දේශපාලන නියෝජිතයින් විසින් මෙම හර්තාල් ව්‍යාපාරය සංවිධානය කල බවයි කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සදහන් කලේ .…

මීමුරේදී වෑන් රථයක් පෙරළීමෙන් මිය ගිය ගණන 04ක් දක්වා ඉහළට
මීමුරේ කරඹගොල්ල ප්‍රදේශයේ වෑන් රථයක් පෙරළීමෙන් සිදු වූ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව සිව් දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. හුන්නස්ගිරිය – මීමුරේ මාර්ගයේ හබරකැටිය ප්‍රදේශයේ ඊයේ…
ප්‍රදේශ රැසකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර,…
දේශබන්දුට එරෙහි කමිටු වාර්තාව කතානායක අතට?
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සොයා බැලීම පත් කරන ලද කමිටුවේ වාර්තාව නුදුරේදීම කතානායකවරයා වෙත ලබාදීමට නියමත බව වාර්තා වනවා. දේශබන්දු තෙන්නකෝන් මහතා මේ…
ජෙනරේටරයට තෙල් නොදීම නිසා අඳුරේ ගිලෙන හැටන් දුම්රිය ස්ථානය
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල අධික සුළං සමග පවතින දැඩි අයහපත් කාලගුණය හමුවේ විදුලි බලය වරින්වර විසන්ධි වන බවත්, දුම්රිය ස්ථානය සතුව විශාල…
මීමුරේ වෑන් අනතුරින් දෙදෙනෙකුට දිවි අහිමිවෙයි
හුන්නස්ගිරිය මීමුරේ මාර්ගයේ හබරකැටිය ප්‍රදේශයේදී වෑන් රථයක් අනතුරකට ලක්වීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තිබෙනවා. අනතුරෙන් පුද්ගලයන් හත් දෙනෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි…
සජබ මන්ත්‍රී ජගත්ගේ පුතා අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පානදුර, වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින්. මතුගම ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා. ඔහු සතුව…
ප්‍රධාන දුම්රිය ස්ථාන 100 ක් නවීකරණය කිරීමේ සූදානමක්
ප්‍රධාන දුම්රිය ස්ථාන සියයක් සමාගම්වල සහයෝගයෙන් නවීකරණය කරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ සවස බදුල්ල දුම්රිය ස්ථානයේ නිරීක්ෂණයක නිතර…
මංගල සභාවට සභාපති දැම්ම යෝජනාව ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් ප්‍රතික්ෂේප කරයි
හැටන් දික්ඔය නගර සභාවේ පළමු මාසික සභා රැස්වීම එම සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(18) දින එම නගර සභා රැස්වීම් ශාලාවේදී පවත්වා තිබෙනවා. මෙහිදී…
ගසක අත්තක් කඩා වැටී පුද්ගලයෙකු මරුට
යුකැලිප්ටස් වර්ගයේ ගසක අත්තක් හිස මතට කඩා වැටීමෙන් අද උදෑසන 10ට පමණ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වි ඇති බව මස්කෙළිය පොලිසිය පවසනවා. මෙසේ ජීවිතක්ෂයට පත් වී…
මීතොටමුල්ලේ හදිසි සෝදිසි මෙහෙයුමක්
වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ මීතොටමුල්ල ආශ්‍රිතව ඊයේ රාත්‍රියේ හදිසි සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ මෙන්ම වෙනත් අපරාධ සම්බන්ධයෙන් පොලීසියට ලැබුණු තොරතුරු අනුවයි…
යතුරු පැදි – වෑන් රථ අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබයි
මොරගහහේන තල්ගහවිල ප්‍රදේශයේදී යතුරු පැදියක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා තිබෙනවා. වෑන් රථයේ රියදුරු බීමත්ව සිටි බවයි පොලීසිය පවසන්නේ. ඔහු රජයේ…
නිවසක් මතට පස් කන්දක් කඩා වැටේ – විමලසුරේන්ද්‍ර වාන් දමයි – PHOTOS
මධ්‍යඹ කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ(18) රාත්‍රීයේ සිට ඇදහැලෙන දැඩි වර්ෂාවත් සමග හැටන් සමනළගම ජනපදයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් එම නිවාසට දැඩි අලාභ හානි…
ධීවරයෙක් මුහුදේ අතුරුදන්
ධීවරයෙකු අද අලුයම ඇති වූ සැඩ සුළඟට හසු වී අනතුරන් වී තිබෙනවා. ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පවසා සිටියේ, අනතුරට ලක් වූ යාත්‍රාවේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමයි
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. එම ආයතනය නිවේදනය කළේ නිලවරණය නැවත පැවැත්වෙන දිනය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්…
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට දිනයේදී කොළඹ දී පැවැත්වීමට නියමිතව…
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල චීනයේදී
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල ඊයේ ආරම්භ වුනා. ඒ චීනයේ…
සාලිය සමන්ට ක්‍රිකට් තහනමක්
හිටපු දේශීය ක්‍රිකට් ක්‍රීඩක සාලිය සමන්ට වසර පහක කාලයක් සඳහා ක්‍රිකට් ක්‍රීඩාවෙන්…
තෙවන පාසල් වාරය සතියකින් දිගුවෙයි
කොදෙව් – ශ්‍රී ලංකා 20 යි 20 දෙවන තරගය අද
කොදෙව්වන් සමග සිංහයන් ගැටෙන තීරණාත්මක තරගය අද
කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
මියන්මාර මහ මැතිවරණය දෙසැම්බර් 28
මියන්මාරයේ මහ මැතිවරණය දෙසැම්බර් 28 වනදා පැවැත්වෙන බව එරට හමුදා පාලනය නිවේදනය කරනවා. 2021 වසරේදි මියන්මාරයේ පාලන බලය කුමන්ත්‍රණයක් මගින් එරට හමුදාව අත්පත් කරගැනිමෙන් පසු පැවැත්වෙන පළමු මැතිවරණය මෙයයි. කෙසේ වුවද යෝජිත මහ මැතිවරණය තම බලය තහවුරු කරගැනීමට හමුදා පාලනය යොදාගැනීමට සූදානම් වන බවට චෝදනා එල්ල වනවා. 2021 වසරේදි එරට නායක අවුන්ග් සාන් සු…
බෝම්බ බියක් හේතුවෙන් දිල්ලියේ පාසල් කිහිපයක් වසාදැමේ
බෝට්ටු අනතුරකින් 40 කට වැඩි පිරිසක් අතුරුදන්
ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හි ප්‍රබල ළැව්ගින්නක්
ඉන්දියාවේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ඔඍත් සංවිධානය භාර ගනී
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…