Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ඔක්තෝබර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බූස්ස බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 133ක්

    බූස්ස බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 133ක්

    2025-12-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.63 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පොලිස් විශේෂ කාර්ය බලකා බූස්ස කඳවුරේ හා ගාල්ල කඳවුරේ නිලධාරීන් එක්ව බන්ධනාගාර හදිසි ප්‍රතිචාර හා උපක්‍රමික ඒකකයේ නිලධාරීන්ගේ සහය ඇතිව බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිරමැදිරි හා භූමිය පසුගිය 24 වනදා සෝදිසියට ලක් කර තිබෙනවා.

    එහිදී විශේෂ අංශයේ “ඒ” කොටසේ සිරමැදිරි තුළ තිබී ස්මාර්ට් ජංගම දුරකථන දෙකක්, දුරකථන චාජර් දෙකක්, ඩේටා කේබල් තුනක්, චාජර් කොටස් එකක්, හෑන්ඩ් ෆ්‍රී දෙකක්, වයසර් කැබලි තුනක්, ඇඩැප්ටර් එකක් සහ දුම්කොළ කැබලි දෙකක් සොයාගෙන ඇති බව පොලිසිය පවසනවා.

    මේ අතර 2025 ජනවාරි මස පළමුවනදා සිට 2025 දෙසැම්බර් 26 වන දින දක්වා බූස්ස බන්ධනාගාරය තුළ සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් 72කදී සොයා ගැනුණු දේපළ සම්බන්ධයෙන් පොලිසියෙන් නිවේදනය කර සිටිනවා.

    ජංගම දුරකථන 133ක්, සිම් කාඩ්පත් 159ක්, දුරකථන චාජර් 110ක්, ඩේටා කේබල් 122ක්, මෙමරි කාඩ් 02ක්, ජංගම දුරකථන බැටරි 12ක්, හෑන්ඩ් ෆ්‍රී 56ක්, දුම්වැටි කොටස් 12ක්, පිහි 03ක්, හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 850ක් සහ දුම්කොළ ග්‍රෑම් 40 ග්‍රෑම් 012ක් වන බවයි පොලිසිය පවසන්නේ.

    පෙර පුව​තරාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා රාජ්‍ය ඔසුසල් ජාලයේ 68 වන රාජ්‍ය ඔසුසල් ශාඛාව කල්මුණේ නගරයේ දී විවෘත කෙරේ
    ඊළඟ පුව​ත කොස්තාපල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අතර සිද්ධිය ගැන පොලිසියෙන් නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group