Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    22 වන සංශෝධනය අද පාර්ලිමේන්තුවට

    2026-08-18

    සමිත් පුර චතූ දිවයිනට

    2026-08-18

    ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි

    2026-08-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • 22 වන සංශෝධනය අද පාර්ලිමේන්තුවට
    • සමිත් පුර චතූ දිවයිනට
    • ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි
    • මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
    • යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු ජිවිතක්ෂයට
    • ශිරාන් බාසික්ගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
    • ලාලා සුළි කුණාටුවෙන් හවායි හි විදුලිය බිඳ වැටේ
    • පෞද්ගලික බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කැබ් – යතුරු පැදි අනතුරෙන් මල් කැකුළක් මිලින වෙයි

    කැබ් – යතුරු පැදි අනතුරෙන් මල් කැකුළක් මිලින වෙයි

    2025-12-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අලුත්ගම, මතුගම මාර්ගයේ පහේ කණුව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් වයස අවුරුදු 3ක් වූ කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    පොලිසිය කියා සිටියේ මතුගම දෙසට ධාවනය වු යතුරු පැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කැබ් රථයක ගැටීමෙන් ඊයේ(25) මෙම අනතුර සිදුව ඇති බවයි.

    අනතුරෙන් යතුරුපැදිකරු, පසු පැදිකාරිය සහ ඔවුන්ගේ දරුවා තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

    තුවාලකරුවන් දර්ගා නගර්යේ රජයේ රෝහලට ඇතුළත් කර ඇති අතර දැරිය එහිදී මියගෙස් තිබෙනවා.

    යතුරු පැදිකරු සහ පසුපැදිකාරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහල වෙත මාරු කරු යවා ඇති අතර දැරියගේ මෘත දේහය දර්ගා නගරයේ රජයේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

    අනතුරට සම්බන්ධ කැබ් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තසුනාමියට වසර 21 යි – රටම විනාඩි දෙකකට නිහඬ වෙයි !
    ඊළඟ පුව​ත අම්බලන්ගොඩ වෙඩිල්ලට සම්බන්ධ හයක් අල්ලයි

    සබැ​ඳි පුවත්

    22 වන සංශෝධනය අද පාර්ලිමේන්තුවට

    සමිත් පුර චතූ දිවයිනට

    ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි

    මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු ජිවිතක්ෂයට

    ශිරාන් බාසික්ගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    22 වන සංශෝධනය අද පාර්ලිමේන්තුවට

    2026-08-18

    සමිත් පුර චතූ දිවයිනට

    2026-08-18

    ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි

    2026-08-17

    මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    2026-08-17
    ක්‍රීඩා පුවත්

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group