සංචාරක පැමිණීම ඉහළට
ජනවාරි මස ආරම්භයත් සමග මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 1,450,000 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 18 දින දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,468,980ක් දක්වා වාර්තා වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. මේ අතර අගෝස්තු 01 වනදා…

ලංකා සතොස භාණ්ඩවල මිල පහතට
ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා. ඒ අනුව, රුපියල් 230ට පැවති ආනයනික ලොකු ළූණු කිලෝවක මිල රුපියල් 220ට ද, රුපියල්…
සහල් හිගය ගැන ජාතික කාන්තා එකමුතුවෙන් චෝදනා
මෙරට තුළ වර්තමානය වන විට දියවැඩියා රෝගීන් 14 ලක්ෂ 50,000 ක් සිටින අතර ඔවුන්ගේ දෛනික පරිභෝජනය සදහා රතු කැකුළු සහ නාඩු සහල් කිලෝග්‍රෑම් දෙලක්ෂ දාහත්දහස්…
නිදහස් දින සැමරැම පිළිබද විශේෂ දැනුම් දීමක්
මෙවර නිදහස් උත්සවය මහජනතාවගේ නිදහස් උත්සවයක්, මහ ජනතාවට වැඩිපුර සහභාගී විය හැකි නිදහස් උත්සවයක් බවට පත්කරන බව රාජ්‍ය පරිපාලන හා පළාත් සභා හා පළාත් පාලන…
දිවයිනට අදත් වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, වයඹ සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා…
ගංවතුරෙන් වගා හානියට පත් ගොවි ජනතාවට වන්දි ලබාදීම අද සිට
පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුරෙන් වගා හානියට පත් ගොවි ජනතාව සඳහා වන්දි ලබාදීම අද සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය…
අර්චුනා දේශපාලනය පිළිබදව කිලකිරෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දේශපාලනය තුළ රැඳී සිටිය යුතු මොහොතේ නොබියව කටයුතු කරන බවත් සදාකාලික දේශපාලනයේ නිරත වීමට තමාට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් අත්අඩංගුවට ගෙන ඇප…
අහිතකර වායුමට්ටම අද සිට අඩුවීමක්
දිවයිනේ නාගරික ප්‍රදේශවල වායු ගුණත්වයේ මේ දිනවල පවතින අහිතකර මට්ටම අද සිට ක්‍රමයෙන් අඩුවන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. දිවයිනේ ප්‍රදේශ රැසක වායුගෝලයේ මේ…
2024 වසරේ අපනයන කාර්ය සාධනය 4.06% කින් වර්ධනයක්.
2023 වසරට සාපේක්ශව 2024 වසරේ අපනයන කාර්ය සාධනය 4.06% කින් වර්ධනය වී තිබෙනවා. 2024 වසරේ දෙසැම්බර් මාසය වන විට මෙරට අපනයන වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන…
මහ බැංකුව විසින් ප්‍රතිපත්තිමය පොලී අනුපාතය පවතින මටිටමේම පවත්වා ගැනීමට තීරණයක්
මහ බැංකුව විසින් ප්‍රතිපත්තිමය පොලී අනුපාතය වරිතමානයේ පවතින මටිටමේම පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා. වර්තමානයේ ප්‍රතිපත්තිමය පොලී අනු පාතිකය පවතිනුයේ 8% ක මට්ටමේයි. වත්මන් ගෝලීය…
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ…
මහජන පැමිණිලි සදහා මෝටර් රථ රථ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.වෙන් WHATS APP අංකයක්
මහජන පැමිණිලි සදහා මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් WHATS APP අංකයක් හදුන්වා දී තිබෙනවා. ඒ මෝටර් රථ විසින් මහජනතාව වෙත සපයන සේවා කාර්යක්ශම කිරීම සදහායි. ඒ අනුව 071…
ප්‍රදේශ කිහිපයකට තද වැසි
ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තු පවසනවා. ඒ අනුව උතුරු,උතුරු මැද,නැගෙනහිර ,ඌව සහ දකුණු පළාත් වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් මිලිමීටර…
පෙබරවාරි 5 වැනිදා සිට 7 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි
පාර්ලිමේන්තුව එළැඹෙන පෙබරවාරි මස 5 වැනි බදාදා සිට 7 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා. පසුගියදා (23) කථානායකවරයාගේ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ…
සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්
ඉන්දියාවේ පැවැත්වෙන 2026 ‘ලෝක මලල ක්‍රීඩා රිදී මට්ටමේ මහද්වීපික තරගාවලියේ පිරිමි හෙල්ල…
ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාර ධුරයට හිටපු ක්‍රීඩක හෂාන් තිලකරත්න පත්…
ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන්…
හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
ඉරානය විසින් සපයනු ලබන සේවාවන් වෙනුවෙන් හෝමූස් සමුද්‍රසන්ධිය හරහා ගමන් ගන්නා විදේශීය නෞකාවන්ගෙන් ගාස්තු අය කිරීමට අදාලව පනත් කෙටුම්පතක් අනුමත කර තිබෙනවා. ඒ ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ කොමිසම විසින්. ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානය වෙත ලැබෙන සෑම ආර්ථික උපකාරයක්ම සම්පූර්ණයෙන්ම අත්හිටුවීම වොෂින්ටනයේ ප්‍රධාන අරමුණ වන බවයි.…
ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
එංගලන්තයේ බිහිසුණු අනතුරක් – 7 දෙනෙකු ජිවිතක්ෂයට
ඕස්ටේල්රියාවේ ගංවතුරෙන් ජන ජීවිතයට බාධා
ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළයාමේ ප්‍රවණතාවක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































