Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූනි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලංකාවේ ජාතික ආරක්‍ෂාවේ ප්‍රමුඛ කාර්යභාරයක් නාවික හමුදාවට

    ලංකාවේ ජාතික ආරක්‍ෂාවේ ප්‍රමුඛ කාර්යභාරයක් නාවික හමුදාවට

    2025-02-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දූපත් රාජ්‍යක් වන ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාවේ ප්‍රමුඛ කාර්යභාරයක් නාවික හමුදාවට පැවරෙන බව ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පවසනවා.

    ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගිය 10 වැනිදා නාවික හමුදා මූලස්ථානයට සිය ප්‍රථම නිළ සංචාරය සිදු කළ අවස්ථාවේ දී යි.

    ඒ අනුව, හමුදාමය සම්ප්‍රදායන්ට අනුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත උත්තමාචාර පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ මහතා විසින් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාව නාවික හමුදා මුලස්ථානය වෙත පිළිගෙන තිබෙනවා.

    අනතුරුව, නාවික හමුදාධිපති විසින් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු නාවික හමුදා කළමණාකරන මණ්ඩලය හදුන්වා දීම සිදු කර ඇති අතර ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන් නාවික හමුදා මුලස්ථානයේ නිරික්‍ෂණ චාරිකාවක නිරත වු ප්‍රථම නිළ අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති තුමන් විසින් සමරු තිළිණ ප්‍රධානය නාවික හමුදාධිපති කාර්යාලයේ පැවති කෙටි පිළිසඳරෙන් පසුව සිදු වුණා.

    පෙර පුව​තභූ තාක්ෂණය සුරක්ෂිත කිරීමේ වගකීම රජය භාර ගන්නවා – පරිසර ඇමති
    ඊළඟ පුව​ත දකුණු සුඩාන යුද හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනට

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group