විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය හේතුවෙන් තෙදින ජාතික ශෝක කාලයක් රජය විසින් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ අනුව අද , හෙට සහ අනිද්දා යන තෙදින තුළ ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට නියමිතයි. සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන ලෙසයි රාජ්‍ය…

තව කියවන්​න

රුපියල් ලක්ෂ දෙකක් වටිනා සජීවී විසිතුරු පැළ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට…

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා නඩු කටයුත්තක් වෙනුවෙන් කොළඹ මහාධිකරණය වෙත පැමිණ තිබෙනවා. ඒ ජයකොඩි මහතා 2015 වර්ෂයේ ලංකා පොහොර සමාගමේ සේවය කරමින් සිටයිදී පෞද්ගලික…

සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ…

හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් සහ මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් මීට ඉහත හැටන් ප්‍රදේශයේදී සිදු කළ හදිසි වාහන පරීක්‍ෂාවකදී තාවකාලිකව තහනම් කර තිබූ…

ශ්‍රී ලංකාවේ විශාලතම නා වනාන්තරය ලෙස සැලකෙන, සංරක්ෂිත වනාන්තරයක් බවට ප්‍රකාශයට පත් කළ ජාතික නාමල් උයන ‘ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක්’ ලෙස ප්‍රකාශයට පත් කර කෙරුණා.…

ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනතේ සහ සත්ව රෝග ආඥා පනතේ විධ්විධාන උල්ලංඝනය කරමින් රුපියල් නව ලක්ෂ අනූ අට දහසක් වටිනා සුරතල් සතුන් 38…

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් ගංජා මිශ්‍ර මදනමෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් මස්කෙළිය පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ(25) රාත්‍රීයේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනාව. සැකකරු…

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් නීති විරෝධී ලෙස උපයා ගත් මුදලින් මිලදී ගන්නා ලද රුපියල් මිලියන 150ක වටිනාකමකින් යුත් දේපල නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ක්‍රියා…

පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටි සැකකරුවෙක් හෙරොයින් සමග වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ලෙස…

ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා…

කාසල්රී ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල පවතින දැඩි අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ජලාශ වේල්ලට පහළින් වූ රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර 10ක පමණ කොටසක් ගිනිගෙන…

යෝජිත ස්වාධීන මාධ්‍ය කොමිසන් සභාව පිහිටුවීම සඳහා සකසා ඇති මූලික සංකල්ප පත්‍රිකාව සම්බන්ධයෙන් සිය දැඩි අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය පවසනවා.…

නීති විරෝධී ලෙස ඉන්ධන තොග රැස්කර සන්තකයේ තබාගත් සැකකරුවන් සිව්දෙනෙක් නුගේගොඩ, නිට්ටඹුව, නෝර්වුඩ් සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(22) දහවල්…

සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…


ජාත්‍යන්තර මලල ක්‍ර ීඩා සම්මේලනයේ නවතම හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රෙ ්ණිගත කිරීම්වලට අනුව, ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග අභිබවා ලොව අංක 01 ස්ථානය හිමිකර ගැනීමට…

තව කියවන්​න

ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්ථානයේ සිදු කරන තරග සංචාරයේ කාලසටහන පාකිස්ථාන ක්‍රිකට් පාලක…

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට්…

ඩ්‍රෝන යානා සහ ඒවායේ අමතර කොටස් සඳහා, පනවා ඇති තීරුබදු වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවට දන්වා තිබෙනවා. මෙම ක්‍රියාමාර්ග චීන ව්‍යවසායන්ගේ අවශ්‍යතාවලට දැඩි ලෙස හානි කරන බවයි චීන වාණිජ අමාත්‍යාංශය සදහන් කලේ. මේ හේතුවෙන් ගෝලීය ඩ්‍රෝන යානා කර්මාන්තය සහ සැපයුම් දාමයන්හි සහයෝගීතාවට බාධා කරන බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…

දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…