ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 81,511 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම කාල සීමාව තුළ ඩෙංගු මරණ 61ක් ද වාර්තා වී ඇති බවයි එම ඒකකය ප්‍රකාශ කළේ. මින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක්…

නීති විරෝධී දුම්වැටි 12000ක් අත්අඩංගුවට
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද දුම්වැටි තොගයක් සමග සැකකරුවෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන් තොටුපොළ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ති බෙනවා. පොලිසිය කියා සිටියේ…
කෝපායිහිදී පුද්ගල ඝාතනයක්
කෝපායි ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(16) සවස කාලයේදී කෝපායි අල්ලියාවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇති බවට කෝපායි පොලිස් ස්ථානය වෙත…
පළාත් පහකට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අද(17) දින සිට ඉදිරි දිනවල උතුරු, උතුරු මැද, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක්…
ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට
බුත්තල මහගොඩයාය ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නක් හේතුවෙන් මවක් සහ දියණියක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලිසිය කියා සිටියේ කාමරය සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ…
වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට
සීගිරියේ සංචාරයක නිරත වෙමින් සිටි සංචාරක යුවලක් වන අලි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. වන අලි ප්‍රහාරයෙන් තුවාල ලැබූ විදේශ ජාතිකයන් රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට…
ජනපති හෙට ඉන්දියාවට
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා AI Impact Summit 2026 සඳහා සහභාගි වීමට හෙට (17) පස්වරුවේ ඉන්දියාව බලා…
IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා අද (16) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඇය පෙබරවාරි 18 වන දින දක්වා මෙරට රැඳී සිටිනු ඇති බවටයි…
හැටන් අධිකරණයේ නීතිඥවරු කළු කොඩි ඔසවයි
අකුරේගොඩ දී නීතිඥයෙකුට සහ ඔහුගේ බිරිඳට වෙඩි තැබීමට එරෙහිව විරෝධය පාමින් නීතිඥ සංගමයේ තීරණයක් අනුව හැටන් මහේස්ත්‍රාත් සහ දිසා අධිකරණයේ පෙනී සිටින සියලුම නීතිඥයින් අධිකරණයේ…
අදත් ප්‍රදේශ කිහිපයකටම වැසි
මධ්‍යම සහ ඌව පලාත්වලත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල…
පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලොවම අවධානය යොමු කළ ඉන්දු පාකිස්තාන ක්‍රිකට් තරගයෙන් ලකුණු 61ක ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ(15) සමත් වූවා. ඒ පාකිස්තානු…
වත්තලින් ජීව උන්ඩ තොගයක් හමු වෙයි
වත්තල ගාල හන්දිය ප්‍රදේශයේදී ජීව පතරොම් සහිත පාර්සලයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී මෙම පාර්සලය…
මහාචාර්්‍ය තිස්ස විතාරණට ජනපති අවසන් ගෞරව දක්වයි
අභාවප්‍රාප්ත ලංකා සම සමාජ පක්ෂයේ නායක සහ හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වා තිබෙනවා.…
සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට විශේෂ දැනුම් දීමක්
හෙට ආරම්භ වීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගයේ කාලසටහන පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව අපේක්ෂකයින්ට දැනුම් දෙනවා. එම දෙපාර්තමේන්තුවේ කොමසාරි ජනරාල් ඉන්දිකා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
LPL තරඟාවලියේ මේ වන විට පැවැත්වූ තරඟවලට අදාළව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා. ඔවුන් තරඟ 6 කට මුහුණ දී…
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්
තෙවැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ඊයේ පැවති බොක්සිං තරගයකින් ශ්‍රි ලංකාවට ජය…
ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග ගිවිසුම අවලංගු කිරිමට කටයුතු…
2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද
2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියර අදින් ඇරඹේ
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය අද
2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවට
ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
ප්‍රංශයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ලැව්ගිනි බෝර්දෝ නගරයට ආසන්න වීමත් සමග ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ආරක්ෂිත ස්ථාන වෙත යැවීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ප්‍රංශයේ ඓතිහාසික බෝර්දෝ නගරයෙන් පිටත ප්‍රදේශ කරා මේ වනවිට ලැව්ගිනි වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ප්‍රංශයේ පුද්ගලයින් දෙලක්ෂ විසිදහසකට අධික පිරිසක් මේ වන විට ඉවත්…
කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ
මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































