කොළඹ හා ඒ ආශ්රිත ප්‍රදේශ රැසකට හෙට දින ජල කප්පාදුවක්
කොළඹ සහ ඒ අවට ප්‍රදේශ රැසකට හෙට පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව, කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලට මෙන්ම බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, රාජගිරිය,…

වැස්ස ගැන විශේෂ නිවේදනයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
රිවෝල්වරයක් සමග අයෙක් අත්අඩංගුවට
රිවෝල්වර් අවියක් සමග සැකකරුවෙක් පානදුර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ(05) සවස පානදුර දකුණු, කුරුප්පුමුල්ල ප්‍රදේශයේ නිවසක් පානදුර දකුණු පොලිසියේ නිලධාරීන් කන්ඩායමක් විසින් පරීක්ෂාවට…
මීගොඩ දන්සල් අනතුරට සැකපිට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට
මීගොඩ ප්‍රදේශයේ දන්සලක් අසල සිදු වූ මාරාන්තික රිය අනතුරෙන් පසුව පළාගොස් සැඟව සිටි කැබ් රථයේ හිමිකරු සහ තවත් පුද්ගලයෙකු මීගොඩ පොලිසිය විසින් අද(06) අත්අඩංගුවට ගෙන…
A7 පාරට කුණු දාන සෙට් එක තෙවැනි ඇසට අසුවෙයි
දෙස් විදෙස් සංචාරකයන් දිනපතා ගමන් කරන ඉතා කාර්යබහුල මාර්ගයක් ලෙස හැඳින්වෙන හැටන් නුවරඑළිය A7 ප්‍රධාන මාර්ගය අභියස හැටන් ප්‍රදේශයේ නිවෙස්වලින් ඉවතලන අපද්‍රව්‍ය වාහනවලින් රැගෙනවිත් එම…
මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට
තියුණු ආයුධයකින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් සහස්පුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ පසුගිය 3 වනදා අලුයම සහස්පුර, හල්ගහවත්ත…
පොහොට්ටුවේ විධායක කමිටු රැස්වීම හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක කමිටු රැස්වීම නෙළුම් මාවත පිහිටි එම පක්ෂ කාර්යාලයේදී රැස්වී තිබෙනවා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අදාළ රැස්වීම මේ…
ඉතියෝපියාව හරහා කැනඩාවට යන්න ගිය යාපනයේ තිදෙනෙක් ප්‍රාණ ඇපයට
යාපනය ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනෙක් ඉතියෝපියාවේ සංවිධානාත්මක අපරාධ කල්ලියක් ප්‍රාණ ඇපයට ගෙන ඇති බව වාර්තා වනවා. ඒ ඉතියෝපියාව හරහා කැනඩාව බලා යාමට මෙරටින් පිටත්ව ගිය පුද්ගලයන්…
ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය
ඉදිරි පැය 36 සඳහා වූ සාමාන්‍ය කාලගුන අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ…
මීගොඩ දන්සල් පෝලිමේ අනතුර : කැබ් රථයේ රියදුරු බීමත්ව සිටලා
කොළඹ-අවිස්සාවේල්ල මාර්ගයේ මීගොඩ, බැද්දෙගෙදරමුල්ල හන්දිය ප්‍රදේශයේ රොටී දන්සලක් අසලදී ඊයේ(31) රාත්‍රී සිදු වූ අනතුරට සම්බන්ධ කැබ් රථයේ රියදුරා බීමත්ව සිට ඇති බවට පොලිසිය පවසනවා. අත්අඩංගුවට…
බාලවයස්කාරියක් අපයෝජන සිද්ධියකට සැකපිට මවුලවිවරයෙක් අත්අඩංගුවට
බරපතල ලිංගික අපයෝජනයක් සම්බන්ධයෙන් මවුලවිවරයෙක් එරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ වයස අවුරුදු 14ක් වන දැරියක් බරපතල ලිංගික අපයෝජනය කිරීමක් සම්බන්ධයෙන් එරගම…
සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි
ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන්පෑම යන සම්බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා වෙසක් පුර පසළොස්වක පොහොය දිනය මෙරට බෞද්ධයින්ට…
දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට
දෙමටගොඩ චමින්දගේ ගෝලයෙකු බව පවසන පොලිස් ස්ථාන ගණනාවකින් සොයමින් සිටි පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහක් සමග නාවලපිටිය පොලිසිය විසින් අද(29) දින සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්
2025-2026 වර්ෂය වෙනුවෙන් පැවැත්වෙන ගෞතම ශ්‍රී පාද වන්දනා සමය 2026 වෙසක් පොහෝ දිනට (30) පසු දින එනම් මැයි 31 වන දිනෙන් අවසන් කරන බව ශ්‍රී…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
සෑම වසරකව අගෝස්තු මස 09 වන දින ජාත්‍යන්තර ආදිවාසී දිනය යෙදී තිබෙනවා. රටක ආදිවාසීන් යනු රටේ මුල් අයිතිකරුවන් ලෙස හැදින්වීමට…
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙකු මෙන්ම 1994 වර්ෂයේ ජනාධිපතිවරණයේ එම පක්ෂයේ අපේක්ෂකවරයා වූ නන්දන ගුණතිලක මහතා තම දේශ…
බදු පැහැර හැරීමේ චෝදනාව මත නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක් වන පියුමි හංසමාලි සහ අවුරා ලංකා සභාපති ටී.ඒ.සී.වී. තාඹුගල යන පුද්ගලයන්ට…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ උත්සවයටඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන්…
නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත් කාවිංග වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙනි. ඔහු…
බටහිර පාසිෆික් සාගර කලාපයේ පිහිටි මරියානා ආගාධයේ ගැඹුරුම ස්ථානය ලෙස හදුන්වනු ලබන චැලෙන්ජර් ඩීප් කලාපය ගවේෂණය සදහා ජපානය සූදානම් වෙමින්…
එංගලන්ත කාන්තා කණ්ඩායම 20 යි 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට
කාන්තා 20 යි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට එංගලන්ත කාන්තා කණ්ඩායම සුදුසුකම් ලබා තිබෙනවා. ඒ, තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් දකුණු අප්‍රිකානු…
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රියාව පැරදූ ස්පාඤ්ඤයට විශිෂ්ට ජයග්‍රහණයක්
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 32 වටයේ තරගයක් ලෙස අද පැවැති තීරණාත්මක…
ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි
ශ්‍රී ලංකාවට එරෙහි ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස්…
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගය පස්වරුවේ
T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට
මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට
දකුණු අප්‍රිකාවට කඩුලු 06ක ජයක්
පාකිස්තානයේ බස් රථ අනතුරකින් 40 දෙනෙකු ජිවිතක්ෂයට
පාකිස්තානයේ බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් 40 දෙනෙකු මිය ගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අධිවේගී මාර්ගයක ගමන් කළ මෙම බස් රථය පාෂාණමය මිටියාවතකට පෙරළී ගොස් ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.
එංගලන්ත කාන්තා කණ්ඩායම 20 යි 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට
වෙනිසියුලා භූ කම්පනයෙන් දින 8 කට පසු පුද්ගලයෙකු මුදවා ගැනෙයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
තේ අපනයනය ඉහළට
කුකුළු මස් මිල අඩුවෙයි
බොරතෙල් මිල පහලට
රන් මිල අඩු වෙයි
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
























































