ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ඉන්දියාව බලා පිටත්ව ගියා . මෙරට ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුවයි . https://youtu.be/EPyehyLSO_E?si=T0dknql0L-_z7wd1 2026 ඒ අයි ඉම්පැක්ට් සමිට් සමුළුවට සහභාගී වීම ජනාධිපතිවරයාගේ මෙම සංචාරය ප්‍රධාන අරමුනයි . කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ…

බෙල්ලනගේ වැඩ තහනම්
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධයක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ වැඩ තහනම් කර තිබෙනවා. ඊට අදාළ ලිපිය නිකුත් කර ඇත්තේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැඩබලන ලේකම්…
වැඩි මිලට ටින් මාළු අලෙවි කළ ඇඹිලිපිටියේ කඩ දෙකකට දඩ
පාලන මිල ඉක්මවා දේශීය ටින් මාළු ලෙවි කළ වෙළෙඳ සැල් දෙකකට රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් නියම කිරීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අද(19) නියෝග කර තිබෙනවා.…
රත්නපුර මහ නගර සභාවේ අයවැය දෙවනවර කියවීමත් පරදී
රත්නපුර මහ නගර සභාවේ 2026 වර්ෂය සඳහා වූ අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්දයකින් පරාජයට පත්ව තිබෙනවා. රත්නපුර මහ නගර සභාවේ පාලන බලය ජාතික ජන බලවේගය…
නායයාමේ අවදානමක් නිසා පුස්සැල්ලාව ටවුමේ කඩ හතක් වසාදමයි
ගම්පොළ නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ පුස්සැල්ලාව නගරයේ වෙළෙඳ සැල් හතක් නායයාමේ අවදානමක් හේතුවෙන් අද(19) දින වසා දමා එහි සිටි පුද්ගලයන් ඉවත් කිරීමට පියවර ගත් බව පුස්සැල්ලාව…
පුද්ගල ඝාතනයකට සම්බන්ධ දෙදෙනෙක් අල්ලයි
මනුෂ්‍ය ගාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙක් මතුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ පසුගිය 16 වන දින රාත්‍රී කාලයේදී මතුගම, වෝගන්වත්ත ඉහළ…
පුද්ගල ඝාතන දෙකක්
කොටහේන සහ ඊච්චන්කුලම යන පොලිස් බලප්‍රදේශවල පුද්ගල ඝාතන දෙකක් සිදුව තිබෙනවා. ඊච්චන්කුලම්, කරුවෙප්පන්කුලම් ප්‍රදේශයේ නිවසක් තුළදී අද(19) අලුයම් කාලයේදී කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා පහරදීම…
උඩරට එළවළු මිලට වඩා පහතරට එළවළු මිල සීග්‍රයෙන් ඉහලට
දිට්වා සුළි කුණාටුවත් සමග වෙළෙඳ පොලේ උඩරට එළවළුවලට වඩා පහතරට එළවළු මිල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එළවළු තොග සහ සිල්ල වෙලෙඳුන් පවසනවා. පහත රට…
ජයේ වැඩපිළිවෙළ සියලු ආගමික නායකයන්ගේ ප්‍රසාදයට
දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ මෙරට ආගමික, සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක ස්ථානවල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ අනෙකුත් ආගමික…
දිස්ත්‍රික්ක 5 කට නාය යෑම් අනතුරු ඇඟවීම්
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා 3 වන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා. එමෙන්ම බදුල්ල, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්ක සඳහා 2 වන මට්ටමේ අනතුරු…
ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කරයි
අද අළුයම් කාලයේ ඊච්චන්කුලම් පොලිස් වසමේ කරුවෙප්පන්කුලම් ප්‍රදේශයේ නිවසක් තුල කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. පවුල් ආරවුලක් හේතුවෙන් මරණකාරියගේ පුරුෂායා විසින් මෙම ඝාතනය…
විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 610ක් අත්අඩංගුවට
දිවයින පුරා සිදුකළ පොලිස් විශේෂ මෙහෙයුමකින් පුද්ගලයින් විසිනවදහස් පන්සිය තිස්එකක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා. මෙම මෙහෙයුම තුළින් විවිධ අපරාධ සිද්ධීන්ට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට…
අද දවසේ කාලගුණ තත්ත්වය
අද දවසේ කාලගුණ තත්ත්වය පිළිබඳ වාර්තාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශය මගින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව නැගෙනහිර, ඌව සහ මධ්‍යම පලාත්වල සහ පොළොන්නරුව සහ…
වැඩිම වැස්ස උඩුදුම්බරට – නුවර මහාමායා බාලිකාව දින නියමයක් නොමැති වැසේ
අද(18) පස්වරු හයෙන් අවසන් වූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය මහනුවර, උඩුදුම්බර ප්‍රදේශයෙන් වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව උඩුදුම්බරට…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එළිදැක්වූ නවතම විස්සයි 20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක…
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට්…
විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග අද පැවති තරගයෙන් ජය…
විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ වසර 17කට පසුව පළමු වතාවට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකින්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(17) දිනයේදී පැවැත්වෙනවා. ඒ කැනඩාව සහ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති තරගයෙන් කඩුලු 8ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එළිදැක්වූ නවතම විස්සයි 20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක 3 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටිනවා. ඔස්ටේ්‍රලියාවට එරෙහිව…
මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර ලෝක කුසලාන…
දකුණු අප්‍රිකාවට කඩුලු 06ක ජයක්
විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග අද…
ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට
විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ වසර 17කට පසුව පළමු වතාවට ලෝක…
ශ්‍රී ලංකාවට ලකුණු 170ක ඉලක්කයක්
ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන සටන අද
පාකිස්තානයට ලකුණු 41ක විශිෂ්ඨ ජයක්
ආසියානු කුසලානයේ පාකිස්ථාන – එක්සත් අරාබි ගැටුම අද
ගාසා තීරනය ආක්‍රමණයට එරෙහිව ඊශ්‍රායලයට රටවල් 80 කින් විරෝධය
ගාසා තීරයේ බටහිර ඉවුර සම්පූර්ණයෙන් ඊශ්‍රායලය වෙත යටත් කර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම ආක්‍රමණය සම්පූර්ණයෙන් හෙළා දකින බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජික රටවල් 80 ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ. මෙම ආක්‍රමණය මනුශ්‍යත්වයට එරෙහි දැඩි අපරාධයක් බව එම නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමෙන්ම ඊශ්‍රායලය ගාසා තීරය…
ප්‍රංශ ජනපති ඉන්දියාවට
දිනෙන් දින ඉහළ යන පාකිස්ථානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් !
යේමනයේ ආණ්ඩුකාරවරයෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක්
ඊශ්‍රායල අගමැතිගේ ඉන්දීය සංචාරය අවලංගු කරයි
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…









































