සෞදියේ මරණීය දණ්ඩනය නියමූ තරුණයා සම්බන්ධයෙන් ඉල්ලීමක්
සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව මරණ දඬුවම නියම වී ඇති ශ්‍රී ලාංකික තරුණයා නිදහස් කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය හදිසි රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් සිදුකළ යුතුව ඇති බව හිටපු විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා. සිය “X” ගිණුමේ සටහනක් තබමින් අලි සබ්රි මහතා සඳහන්…

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
ලබන 11 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව එහිදී රුපියල් මිලියන 175,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට…
සිමෙන්ති මිල ඉහළට ?
කිලෝග්‍රෑම් 50කින් යුත් සිමෙන්ති කොට්ටයක තොග මිල ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර ඇති බව වාර්තා වනවා. ඒ අනුව මෙම මිල ඉහළ දැමීම ජුනි මස…
කල් ඉකුත් වූ බෙහෙත් අලෙවි කළ ෆාමසි හිමිකරුට ලැබුණු දඬුවම
කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කිරීමට තබා තිබූ ව්‍යාපාරිකයෙකුට අධිකරණය මගින් දඬුවම් නියම කර තිබෙනවා. මෙලෙස දඬුවම් නියම වී ඇත්තේ දෙහිවල කවුඩාන ප්‍රදේශයේ පිහිටි ෆාමසියක්…
බාලඇල්ල වැවේ දියනෑමට ගිය හතරක් මරුට
වැවක දියනෑමට ගිය පුද්ගලයන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ කියා සිටියේ පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයේ පිහිටි බාලඇල්ල වැවේ දියනෑමට ගිය පිරිසක්…
අයිස් මත්ද්‍රව්‍ය සමග හතක් කොටුවෙයි
දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු කරන ලද වැටලීම් කිහිපයකදී අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් 07 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වැල්වැටිතුරය. ග්‍රෑන්ඩ්පාස්, මොරටුව, කැලණිය, ගල්කිස්ස…
පොසොන් උත්සවයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
2025 වර්ෂයේ පැවැත්වෙන පොසොන් උත්සවයට සමගාමීව අනුරාධපුර පූජා නගරය මූලික කරගෙන ක්‍රියාත්මක ආරක්ෂක වැඩපිළිවෙළ හා රථවාහන සැලැසුම් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජුනි…
හෙරොයින් සමග පුද්ගලයන් සිව්දෙනෙක් අත්අඩංගුවට
හෙරොයින් සමග පුද්ගලයන් සිව්දෙනෙක් ස්ථාන තුනකදී අත්අඩංගුවට ගැනුණු බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අතුරුගිරිය, බඩල්ගම සහ ගල්කිස්ස යන ප්‍රදේශවලදී අදාළ…
රට තුල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200 ක්
දුම්රිය හරස් මාර්ගවල සිදුවන අනතුරුවලින් බහුතරයක් සිදුව ඇත්තේ අණාරක්ෂිත ක්‍රමවේද සහිත දුම්රිය හරස් මාර්ගවල බවට කෝප් කමිටුවේ දී අනාවරණය වී තිබෙනවා. රජයේ ගිණුම් පිළිබඳ කාරක…
ලෝක සාගර දිනය අදයි
ලෝක සාගර දිනය අදට යෙදී තිබෙනවා. 19991 වසරේ රියෝද වෙනයිරෝ නුවර පැවති ගෝලීය සංසදයේදී පළමු වරට ලෝක සාගර දිනය ලෙස ජුනි මස 08 වන දින…
රසායනාගාර වෘත්තිකයින්ගේ වර්ජනයත් අදින් අවසන්
වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ සංගමය තුන්වැනි දිනටත් සිදුකරමින් සිටින වැඩවර්ජනය අද පෙරවරු 8.00ට අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ වෘත්තිය සංගම් 4ක්…
ප්‍රදේශ කිහිපයකට අද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව…
පොසොන් වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර
පොසොන් උත්සවය වෙනුවෙන් කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව 9 වන සඳුදා දිනයේ සිට…
මාතර බන්ධනාගාරයට ළඟදීම ස්ථාන මාරුවක්
මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට ගෙන යාමට කඩිනමින් කටයුතු කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය අමාත්‍ය නීතිඥ හර්ෂන නානායක්කාර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ
රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩා සංගමයේ නවතම ශේණිගත කිරීම් ලයිස්තුවේ ද ඉදිරියට පැමිණ තිබෙනවා. එහි නවතම යාවත්කාලින කිරීමට අනුව ලොව සියලුම මලල ක්‍රීඩකයින් ඇතුළත්…
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට
මැලේසියානු කාන්තා කණ්ඩායම ලකුණු 86කින් පරාජය කර ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ…
ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ජය තවත්…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන පන්දුවාර 20 තරගය…
ප්‍රිමියර් ලීග් තරගාවලියේ තුන්වන අදියර අද සිට
ප්‍රංශ කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට
ආජන්ටිනාව අර්ධ අවසන් වටයට
වෙළෙඳ සේවා සත් සාමාජික හොකී තරගාවලිය
පාකිස්ථානයේ පිපිරීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට
ඊසාන දිග පාකිස්ථානයේ දේවස්ථානයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ, මෙම පිපිරීමෙන් 50 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි. මෙහිදී සිකුරාදා දින දේව මෙහෙයන් පවත්වන අතරතුර මෙම පිපිරීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.
හූති සටන්කාමීන් සහ අමෙරිකාව අතර රහස් සාකච්ඡාවක්
වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
රුසියාවෙන් යුක්රේනයට ප්‍රහාර මාලාවක්
මෝටර් රථ 3000ක් සමග ගිනි ගත් නැව
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































