ලෝක සාගර දිනය අදට යෙදී තිබෙනවා.
19991 වසරේ රියෝද වෙනයිරෝ නුවර පැවති ගෝලීය සංසදයේදී පළමු වරට ලෝක සාගර දිනය ලෙස ජුනි මස 08 වන දින ප්‍රකාශයට පත් කර තිබුණා.
පසුව 2008 වසරේදී නැවතත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජුනි මස 08 වන දින ජගත් සාගර දිනය ලෙස ප්‍රකාශයට පත් කළ අතර පළමු වරට 2009 වසරේදී ජගත් සාගර දිනය සමරා තිබෙනවා.
මේ අතර ජගත් සාගර දින සැමරුම අද කාළඹ වරාය නගරයේදී සංවිධානය කර තිබෙනවා.
මෙවර ජගත් පරිසර දිනයේ තේමාව වන්නේ අපි රකින අසිරිමත් මහ සයුර සුරකිමු යන්නයි.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













