දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්
කොළඹ, කළුතර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අදියර 1 යටතේ විමසිලිමත් වීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. අද උදෑසන 10ට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට උදෑසන 10 දක්වා බලපැවැත්වෙන බවයි වාර්තා වන්නේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ, සීතාවක…

කෙහෙළියගේ දියණියට ඇප
රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියනිය ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව අද බන්ධනාගාර භාරයෙන් මුදාහැර තිබෙනවා. ඇයව පසුගියදා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ…
ගාල්ල මහ නගර සභාවේ බලයත් මාලිමාවට
ගාල්ල මහ නගර සභාවේ මංගල රැස්වීම පළාත් පාලන මහකොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවැත්වුණා. ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වනාවා ද එසේත්…
වහළය උඩ නැගී බූස්ස බන්ධනාගාරයේ රැඳවියන්
බූස්ස බන්ධනාගාරය තුළ සිදුකරන දැඩි සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින් එම බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු අදත් (20) එහි වහළය මත නැගී විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා. මීට…
අලුතින් පත්වූ බලංගොඩ NPP ප්‍රාස සභාපති ඉල්ලා අස් වෙයි.
ජාතික ජන බලවේගයෙන් බලංගොඩ ප්‍රාදේශීය සභාවට සභාපතිවරයා ලෙස තේරී පත්වූ රංජිත් උදය කුමාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව පුරප්පාඩු වූ සභාපති ධුරය…
තුසිත හල්ලොලුවට ඇප
ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රජයේ වත්කම් සාපරාධී ලෙස අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ජාතික…
PHOTOS: මධ්‍ය කඳුකරයේ ඝන මීදුම් තත්ත්වයක්
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජලපෝෂක ප්‍රදේශවලට අද(20) දින අලුයම් කාලයේ සිට ඝන මීදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.…
වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක ආදායම් ඉපයූ රේගුව
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුග්ගොඩ මහතා සඳහන් කළේ වාහන ආනයනයට අවසර දීමත් සමග මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 165ක…
බූස්සේ රැඳවියන් දෙන්නෙක් අදත් වහළ උඩට නගියි
බූස්ස බන්ධනාගාරය රැඳවියන් දෙදෙනෙක් අදත්)20) එහි වහල මත නැගී විරෝධතාවයක නිරත වනවා. ඒ බූස්ස බන්ධනාගාරය තුළ සිදුකරනු ලබන දැඩි සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින්. මෙම…
රිය අනතුරුවලින් 2,000 ක් මාස හයක් තුළ ජීවිතක්ෂයට
මෙම වසරේ ගතවූ මාස හයක කාලය තුළ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 2000කට ආසන්න පිරිසක් මියගොස් තිබෙනවා . රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා…
ජනපති පොදු සමාව යටතේ මනුෂ්‍ය ඝාතන සිරකරුවනුත් නිදහස් කරලා ?
ජනපති පොදු සමාව භාවිත කරමින් මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ සිරකරුවන් රැසක් නිදහස් කර ඇති බවට අනාවරණ වී තිබෙනවා. සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව සිදු…
2029 දී ශිෂ්‍යත්වයට මොකද වෙන්නේ ?
2029 වසර සඳහා ශිෂ්‍යත්ව විභාගය නොවෙනස්ව පැවැත්වීමට රජය තීරණය කර ඇති බවත් පහේ ශිෂ්‍යත්ව විභාගය එක්වරම අත්හිටුවීමට කටයුතු නොකරන බවත් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය…
වාහන ආනයනයෙන් රේගුවට බිලියන ගණනක ආදායමක්
වාහන ආනයනයට අවසරදීමත් සමගින් මේ දක්වා කාලයේදී රුපියල් බිලියන 163ක රේගු ආදායමක් උපයාගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. මෙම වසරේදී ලබාදී ඇති ආදායම් ඉලක්කයන්…
ඊශ්‍රායලයෙන් ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්
ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට ඕනෑම අවස්තාවක එරටින් පිටවීම සඳහා පහසුකම් සැලසීමට සුදානම් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා. ඊයේ (19) දිනයේ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්
ලෝක හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග හට නව හෙල්ල කට්ටලයක් ලබා දීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍යා සුනිල් කුමාර ගමගේ මහතා පවසනවා. අල්ටිමේට් සහ…
කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
2026 කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු…
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය අද පෙරවරු 06ට ආරම්භ වුනා. ඒ ජාතික…
ආසියානු කාන්තා අවසන් මහා සටන අද
2026 කාන්තා විස්සයි20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායි අන්තර්ජාතික…
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගීවන තවත් තරගයක් අද
නවසීලන්තෙ යන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් සඳහා රැදැල්ල ක්‍රීඩාංගණය සැකසේ
කාන්තා ලෝක කුසලාන තරගාවලියේ තවත් තරග දෙකක් අද
ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින තරගාවලිය අද ආරම්භ වෙයි
එෆ් බී අයි අධ්‍යක්ෂකට චෝදනා රැසක්
එෆ්.බී.අයි. ආයතනයේ අධ්‍යක්ෂ කාෂ් පටෙල් මහතාට සෙනෙට් අධිකරණ කමිටුව හමුවේ දැඩි ප්‍රශ්න කිරීම් රැසකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඔහුගේ නායකත්වය, පෞද්ගලික සංචාර සඳහා මහජන මුදල් අයථා ලෙස භාවිත කිරීම මෙන්ම 2020 ජනාධිපතිවරණයට අදාළ අත්අඩංගුවට ගැනීම් ඉක්මනින් සිදු වන බවට කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පක්ෂ මන්ත්‍රීවරුන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතයි. මීට අමතරව, 2020 ජනාධිපතිවරණ ප්‍රතිඵල…
බොරතෙල් මිල ඉහළට
ජාවා මුහුදේ අතුරුදන් යාත්‍රාව සොයා ගැනේ
ඉන්දුනීසියාවේ ලකී – ලකී සක්‍රීය වෙයි
ඉරාන අධ්‍යාත්මික නායකයා පහසු ඉලක්කයක් බව ට්‍රම්ප් කියයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































