Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ඔක්තෝබර් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වාහන ආනයනයෙන් රේගුවට බිලියන ගණනක ආදායමක්

    වාහන ආනයනයෙන් රේගුවට බිලියන ගණනක ආදායමක්

    2025-06-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.50 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වාහන ආනයනයට අවසරදීමත් සමගින් මේ දක්වා කාලයේදී රුපියල් බිලියන 163ක රේගු ආදායමක් උපයාගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

    මෙම වසරේදී ලබාදී ඇති ආදායම් ඉලක්කයන් ඉක්මවා යාමට රේගුවට හැකියාව පවතින බවත් 2025 වසරේදී රුපියල් බිලියන 2115ක ආදායමක් ඉලක්කයක් ලැබුණු බවත්ය.

    එසේම පසුගිය වසරේදී ලැබුනු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 1533ක් බවත් එම ඉලක්කය ඉක්මවා යමින් රුපියල් බිලියන 1535ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බවත් අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

    අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුග්ගොඩ මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීයි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ 2025 වසරේ ආදායම් ඉලක්කය ජුනිා මස මැද වන විට රුපියල් බිලියන 900 ඉක්මවා ඇති බවයි.

    2025 පෙබරවාරි මස පළමු වැනිදා සිට රජය මෝටර් රථ ආනයනට අවසර ලබාදුන් බවත් මේ වන විට මෝටර් රථ 14000ක් පමණ ආනයනය කර ඇති බවත් ඔහු කියා සිටියා.

    ඒ හරහා රුපියල් බිලියන 165ක ආදායමක් ලබාගෙන ඇති බවත් මෙම වසරේදී මෝටර් රථ ආනයනයෙන් රුපියල් බිලියන 450ක් පමණ බලාපොරොත්තු වන බවද අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුග්ගොඩ මහතා කියා සිටියා.

    භාණ්ඩු ආනයනයේදී ඊශ්‍රායල-ඉරාන යුද ගැටුම්වලින් බලපෑමක් එල්ලවේද යන්න සම්බන්ධ නැගූ පැනයකදී අතිරේක රේගු අධ්‍යක්ෂවරයා කියා සිටියේ මේවනතෙක් භාණ්ඩ ආනයනය කරන නෞකා ප්‍රමාද වන බවට දැනුම්දී නොමැති බවයි.

    පෙර පුව​තඊශ්‍රායලයෙන් ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්
    ඊළඟ පුව​ත 2029 දී ශිෂ්‍යත්වයට මොකද වෙන්නේ ?

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group