කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්‍යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්‍රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

තව කියවන්​න

The request cannot be completed because you have exceeded your quota.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා අද කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙනවා. ඒ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත්…

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී පත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ මේජර් ජෙනරාල් කපිල දොළගේ මහතාව පත්කර ඇති බවයි වාර්තා…

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාම මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි දකුණු අප්‍රිකානු ජාතිකයෙකුට මීගමුව මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබෙනවා. අදාළ දකුණු…

ජාතික බලශක්ති සැමරුම් දිනය බණ්ඩාරවෙල විශාකා මධ්‍ය විද්‍යාලයේදී සමරා තිබෙනවා. ඒ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන්. සෑම වසරකම ජුනි මස 26 වන දින…

මෙම වසරේ මැයි මාසයේදී තේ කිලෝ මිලියන 21.87ක් අපනයනය කර තිබෙනවා. එය පෙර වසරේ මෙම කාලය හා සැසදීමේදී මිලියන 2.4ක ඉහළ යාමක් බව සදහන්. පසුගිය…

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින්. අද උදෑසන ඒ, ප්‍රකාශයක්…

ප්‍රමිතියෙන් තොර මානව ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ තවත් 11 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබෙනවා. කොළඹ මහාධිකරණයේ විශේෂ…

අඹගමුව ප්‍රාදේශීය සභාවේ මංගල සභා රැස්වීම අද(26) පෙරවරු 19ට ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී පැවැත්වුණා. ඒ මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් සභික…

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දුමින්ද දිසානායක මහතා අද (26) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත…

ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ (ජාතික පාසලේ) 13 වසරේ තාක්ෂණ අංශයේ ඉගෙනුම ලබන භවන්ත ජනිත් පවිත්‍රආරච්චි සිසුවාට විෂය භාර ගුරුවරයා අමානුෂික ලෙස පහර දුන් බව පවසමින්…

වයස අවුරුදු 20ක් වූ උසස් පෙළ හදාරමින් සිටි තරුණයෙක්, උඩගන්කන්ද වැවේ දිය නෑමට ගිය අවස්ථාවේදී අවාසනාවන්ත ලෙසින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගමේ පන්සලේ ඇසළ පොහොය නිමිති…

තඹුත්තේගම මහවැලි කලාපයේ ඉඩමක පිහිටි ගසක් කපා ඉවත් කිරීම සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ හිටපු ඉඩම් නිලධාරියකුට…

දුම්රිය තාක්ෂණ ශිල්පීන් සහ දුම්රිය තාක්ෂණ ශිල්පී සහායකයින් අතිකාල ගැටලුවක් මුල්කරගනිමින්, අද (26) පෙරවරුවේ සිට සංකේත වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව අද…

සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…


ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…

තව කියවන්​න

ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…

තව කියවන්​න

සංකීර්ණ බලශක්ති යටිතල පහසුකම් ගොඩනැගීමට සහ කළමනාකරණය කිරීමට කැපවී සිටින ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවන්ගේ, තාක්ෂණික ශිල්පීන්ගේ සහ වෙනත් වෘත්තිකයන්ගේ දායකත්වය අන්තර්ජාතික මට්ටමින් ඇගයීමට ලක්ව තිබේ. LTL සමූහයට…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…

දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…