Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූනි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අඹගමුව ප්‍රා.සභා සභාපති සජබෙන් උප සභාපති මාලිමාවෙන්

    අඹගමුව ප්‍රා.සභා සභාපති සජබෙන් උප සභාපති මාලිමාවෙන්

    2025-06-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අඹගමුව ප්‍රාදේශීය සභාවේ මංගල සභා රැස්වීම අද(26) පෙරවරු 19ට ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී පැවැත්වුණා.

    ඒ මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන්
    සභික ධුර 21කින් සමන්විත අඹගමුව ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස සමගි ජනබලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ කපිල නාකන්දල මහතා පැවැති විවෘත ඡන්ද විමසීමේදී ඡන්ද 11ක් ලබාගනිමින් පත්වූවා.

    ජාතික ජන බලවේලය නියෝජනය කරමින් සභාපති ධුරයට තරග කළ වසන්ත ප්‍රියදර්ශන මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද 10ක් පමණයි.

    උප සභාපතිවරයා තේරීම රහස් ඡන්දයකින් පැවැත්වුණා.

    එහිදී උප සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ හරින්ද්‍ර ආසිරි උඩගෙදර මහතා ඡන්ද 12ක් ලබාගනිමින් තේරී පත්වූවා. උපසභාපති ධුරයට සඳහා ඉදිරිපත් වූ හෙළප්‍රිය දර්ශන නන්දරාජ මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද 7ක් පමණයි.

    ඡන්ද දෙකක් ප්‍රතික්ෂේප වී තිබෙනවා.

    අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභිකයන් 21 බෙදී ගොස් ඇත්තේ මෙලෙසින්.

    ජාතික ජන බලවේගයට සභික ධුර අටක්ද සමගි ජන බලවේගයට සභික ධුර හයක්ද හිමිව තිබෙනවා.

    ලංකා කම්කරු කොංග්‍රසයට සභික ධුර දෙකක් හිමිව තිබෙනවා.

    මේ අතර ස්වාධීන කණ්ඩායම අංක1, එක්සත් ජාතික පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණ, සර්වජන බලය සහ ස්වාධීන කණ්ඩායම අංක 2 යන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සභික ධුර 1 බැගින් හිමි කර ගැනීමට සමත් වූවා.

    පෙර පුව​තදුමින්ද යළි රිමාන්ඩ්
    ඊළඟ පුව​ත කෙහෙළියට අධිචෝදනා

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group