වත්තල වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජිවිතක්ෂයට
වත්තල පොලිස් වසමේ කදිරාන, පල්ලියවත්ත ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති සාදයකට සහභාගී වී සිටි පුද්ගලයෙකුට සිදුකළ වෙඩි තැබීමකින් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කලේ ඊයේ රාත්‍රී කාලයේදී මෝටර් රථයකින් පැමිණි බවට සැකකෙරෙන නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවයි.…

ජීවන් තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්
ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා ඊයේ(22) දින කොටගල කෝවිලේ සංස්කෘතික ශාලාවේ පැවැති එම පක්ෂයේ විශේෂ රැස්වීමකදී ජනාධිපති අනුර කුමාර…
මීගොඩ නිවසකට සුද්දයක් දැමූ අයෙක් අල්ලයි
නිවසක් බිඳ රන් භාණ්ඩ සොරකම් කළ සැකකරුවෙක් මීගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(22) මීගොඩ ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් 25,50,000ක් වටිනා රන්…
කළුතර ප්‍රදේශයේ මාරක අනතුරක් – තරුණයෙක් ජීවිතක්ෂයට
කළුතර උතුර පොලිස් වසමට අයත් කළුතර උතුර නාගස්හන්දිය ප්‍රදේශයේදී මෝටර් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු මියගොස්, පසුපැදිකරු බරපතළ තුවාල ලබා තිබෙනවා.…
පුත්තලමේ මනුෂ්‍ය ඝාතනයක්
පුත්තලම අඩපනාවිල්ලුව ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේතියුණු ආයුධයකින් පහරදීමෙන් ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ සිරුරක් පුත්තලම, අඩපනාවිල්ලුව ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ කාණුවක ඇති බවට…
අකුරැස්සේ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට
තවලම අකුරැස්ස මාර්ගයේ තවලම හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදියක් පාලනයෙන් ගිලිහී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. අකුරැස්ස…
ලිට්රෝ ගෑස් අද සිට වෙළදපොළේ
ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 03ක් නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා. ඒ අනුව අද සිට අදාළ ගෑස් සිලින්ඩර වෙළඳපොලට නිකුත්…
අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය, දිවයිනෙන් ඉවතට ගමන් කර තිබෙනවා. ඒ හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද දින සිට බලාපොරොත්තු…
අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට – වැසි තත්ත්වයේ අඩුවක්
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය, දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවක් අද(23) දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ…
නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය නගරය ආශ්‍රීත ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් වාර්තා නොවන අතර නුවරඑළිය නගරය සුරක්ෂිත බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය අද(22)…
වතුකරයේ පෙර පාසල් පාලිකාවන් විරෝධතාවක
වතුකරයේ පෙර පාසල් පාලිකාවන් සහ එම පෙර පාසල්වල අධ්‍යාපනය ලබන දරු දැරියන්ගේ දෙමව්පියන් එක්ව අද(22) දින හැටන් නගරයේදී උද්ඝෝෂණයක් පවත්වා තිබෙනවා. මලයගම් පෙර පාසල් ගුරු…
අඹේවෙල ස්ටේෂන් එකෙන් ප්‍රංශ යුවළ නටපු නැටුම
අඹේවෙල සිට බදුල්ල දක්වා අද(22) දින ධාවනය වූ දුම්රියෙන් ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීමට විශාල විදේශීය සංචාරකයන් පිරිසක් එක්වූ බව එම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති…
දිට්වාවෙන් වැනසුණු ඇළ මාර්ග පිළිසකර නොකිරීමෙන් නියම්ගම්දොර කුඹුරු අක්කර ගණනාවක් අස්වදන්න විදිහක් නෑ
දිට්වා සුළි කුණාටුවෙන් නායයාමට ලක්වූ කොත්මලේ නියම්ගම්දොර පුරාණ රජමහා විහාරස්ථානයට අයත් සහ ඊට පහළින් වූ කුඹුරුවලට ජලය ලබාගන්න ඇළ මාර්ග අවහිර වී තිබීම හේතුවෙන් කුඹුරු…
පළාත් 5කට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්
තද වැසි පිළිබඳ ඇම්බර් වර්ණයෙන් යුත් අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ මධ්‍යම, ඌව, සබරගමුව, නැගෙනහිර, උතුරු මැද පළාත්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති 7 වන සහ 08 වන තරග වලින් ජැෆ්නා කින්ස් සහ දඹුල්ල සික්සර් යන කණ්ඩායම් ජයග්‍රහණය වාර්තා කළා. ඒ…
දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්
බංගලදේශයේ පැවති 10 වැනි ජ්‍යෙෂ්ඨ දකුණු ආසියානු කරාතේ ශූරතා තරගාවලිය සහ 02…
කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට
කුසල් මෙන්ඩිස් පාදයේ පසුපස මාංශ පේශියේ ආබාධයකට ලක්ව තිබෙනව ඒ අනුව, එම…
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට
2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට ආරම්භ වනවා .…
ශ්‍රී ලංකා පාකිස්ථාන සංචාරය අද සිට ඇරඹෙයි
ජාතික වොලිබෝල් තේරීම් කමිටුව සඳහා සාමාජිකයන් පත් කරයි
ක්‍රිකට් පිටියක පිය-පුතු දෙපලගෙන් අලුත් වාර්තාවක්
පාකිස්ථානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න
ඊශ්‍රායල අගමැතිවරයා අත්අඩංගුවට ගැනමට යළිත් ජාත්‍යන්තරයේ අවදානය
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගෙන ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩු විභාග කරන ලෙස, Amnesty International ආයතනය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. එහි පර්යේෂණ, උපදේශන, ප්‍රතිපත්ති සහ ව්‍යාපාර පිළිබඳ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ එරිකා ගුවේරා රෝසාස් විසින් ප්‍රකාශ කර ඇති බව සදහන්. නිව් යෝර්ක් නගරාධිපති සොහ්රාන් මම්දාන් විසින් මෑතකදී නෙතන්යාහු අත්අඩංගුවට ගෙන රඳවා තබා ගත…
බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි
පාකිස්ථානය ඇමෙරිකාවෙන් ඩොලර් බිලියන 10 ක හදිසි ආර්ථික සහනයක් ඉල්ලයි
කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































