Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිවයිනේ පළාත් කිහිපයකට අදත් වැසි

    2026-07-05

    විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 780ක් අත්අඩංගුවට.

    2026-07-05

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අගමැතිනියගෙන් ප්‍රකාශයක්.

    2026-07-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිවයිනේ පළාත් කිහිපයකට අදත් වැසි
    • විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 780ක් අත්අඩංගුවට.
    • නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අගමැතිනියගෙන් ප්‍රකාශයක්.
    • කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද
    • රුසියාවේ තෙල් පර්යන්තයකට යුක්‍රේනයෙන් ප්‍රහාර
    • විශේෂ ඩෙංගු මර්ධන මෙහෙයුම අද සිට
    • හැටන් නුවරඑළිය මාර්ගය එක් මන්තීරුවකට සීමා කරයි
    • උසස්  පෙළ නැවත සමීක්ෂණ ප්‍රථිඵල නිකුත් කෙරේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මීගොඩ නිවසකට සුද්දයක් දැමූ අයෙක් අල්ලයි

    මීගොඩ නිවසකට සුද්දයක් දැමූ අයෙක් අල්ලයි

    2026-02-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නිවසක් බිඳ රන් භාණ්ඩ සොරකම් කළ සැකකරුවෙක් මීගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිසිය කියා සිටියේ ඊයේ(22) මීගොඩ ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් 25,50,000ක් වටිනා රන් ආභරණ තොගයක් සොරකම් කිරීමේ අපරාධය සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය විමර්ශනයක් ආරම්භ කළ බවයි.

    ඒ අනුව මීගොඩ පොලිසියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත වැටලීමක් කර සොරකමට සම්බන්ධ සැකකරුවෙක් ඊයේ(22) උදෑසන මීගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    සැකකරු වයස අවුරුදු 52ක් පමණ වන පුවක්වත්තහේන මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.

    සැකකරු සන්තකයේ තිබී සොරාගන්නා ලද රන් මාල හතරක් රන් මුදු තුනක් පංචායුධයක්, පෙන්ඩනයක්, මුදල් රුපියල් 18,770ක් හා රන් භාණ්ඩ උකස් කරන ලද බිල්පත් තුනක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

    මීගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තපාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්
    ඊළඟ පුව​ත ජීවන් තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්

    සබැ​ඳි පුවත්

    දිවයිනේ පළාත් කිහිපයකට අදත් වැසි

    විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 780ක් අත්අඩංගුවට.

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අගමැතිනියගෙන් ප්‍රකාශයක්.

    කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද

    රුසියාවේ තෙල් පර්යන්තයකට යුක්‍රේනයෙන් ප්‍රහාර

    විශේෂ ඩෙංගු මර්ධන මෙහෙයුම අද සිට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිවයිනේ පළාත් කිහිපයකට අදත් වැසි

    2026-07-05

    විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 780ක් අත්අඩංගුවට.

    2026-07-05

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අගමැතිනියගෙන් ප්‍රකාශයක්.

    2026-07-05

    කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද

    2026-07-05
    ක්‍රීඩා පුවත්

    කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද

    2026-07-05

    යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්

    2026-07-05

    කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්

    2026-07-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group