Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මැයි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජීවන් තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්

    ජීවන් තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2026-02-23කියවීමට මිනිත්තු 2ක් ගතවේ.165 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා ඊයේ(22) දින කොටගල කෝවිලේ සංස්කෘතික ශාලාවේ පැවැති එම පක්ෂයේ විශේෂ රැස්වීමකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අභියෝගයක් කර තිබෙනවා.

    වතු කම්කරුවන්ට රුපියල් 400ක වැටුප ලබාදෙන බවට වූ පොරොන්දුව ඉටුකලා සේම තමන් ඊයේ(22) දින කරන අභියෝගය ක්‍රියාවට නංවා පෙන්වන ලෙයසි ජීවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ.

    වතුකරයේ ජනතාවගේ සැබෑ තතු වතුකරය නියෝජනය කරන ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා දැනුවත් නොකරන නිසා වතුකරයේ ජනතාවගේ සැබෑ තත්ත්වය ජනාධිපතිවරයා නොදන්නා බවත් එම නිසා හැකි නම් ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශ නිලධාරීන් පමණක් රැගෙන වතු නිවාස පෙළකට පැමිණ ඔවුන් ගත කරන ජීවිතය පිළිබඳ සොයා බලා එහි තිබෙන අඩුපාඩුකම් පිළිබඳ වතු පාලන අධිකාරියෙන් සහ වතු සමාගමෙන් කරුණු විමසන ලෙසටයි ජීවන් තොණ්ඩමන් මහතා ජනාධිපතිවරයාට අභියෝග කර සිටියේ.

    ජනාධිපතිවරයා පසුගියදා නුවරඑළියට පැමිනි අවස්ථාවේ අහම්බෙන් වතු කම්කරුවන් මුණගැසීමට පැමිණි බව මාධ්‍ය මගින් පෙන්වූවද එය සත්‍යයක් නොවන බවත් ඊට ප්‍රථම සැලසුම්කර වතු කම්කරුවන් සූදානම් කොට ජනාධිපතපිවරයා වතු කම්කරුවන් මුණගැසීමට ගිය බවයි ජීවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ.

    වතු කම්කරුවන්ට වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රජය සහ වතු සමාගම් අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුම එළිදක්වන ලෙසත් එම අවබෝධතා ගිවිසුම එළිදැක්වීමට රජය කටයුතු නොකිරීම තුළින් වතු කම්කරුවන්ට වැඩි කළ වැටුප අඛණ්ඩව ලැබෙන බවට තමන්ට විශ්වාසයක් නොමැති බවත් ජීවන් තොණ්ඩමන් මහතා මෙම රැස්වීමේදී පවසා තිබෙනවා.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ වැඩපිළිවෙළ තමන් අගය කරන බවත් ඔහු වටා සිටින ජාතික ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ක්‍රියා කලාප තරයේ හෙළා දකින බවත් ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා.

    වතුකරයේ ජනතාවගේ වැටුප් වැඩි කළද එම ජනතාවට වතු සමාගම් විසින් කාලයක් තිස්සේ ලබාදුන් සුභ සාධන කටයුතු කප්පාදු කර ඇති බව්ත මේ සඳහා වතු කම්කරුවන් වෘත්තීය සමිති භේදයකින් තොරව තම අයිතිවාසිකම් ලබාගැනීමට වතුකරය තුළ අරගල කළ යුතු බවයි ජීවන් තොණ්ඩමන් මහතා පවසන්නේ.

    තමන් අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කළ සමයේ වතු කම්කරුවන් වෙනුවෙන් ඉන්දීය රජයේ සහයෝගය ඇතිව ඉදකළ නිවාස ව්‍යාපෘතියේ වැඩකටයුතු ඇතැම් වතුවල නතර වී ඇති බවත් එම නිවාසවල ඉතිරි වැඩ කටයුතු ඉදිකර අවසන් කිරීමට රජයේ කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවයි ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා වැඩිදුරටත් කියා සිටියා.

    පෙර පුව​තමීගොඩ නිවසකට සුද්දයක් දැමූ අයෙක් අල්ලයි
    ඊළඟ පුව​ත ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group