ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

ඉක්මණින් පොහොසත් වෙන්න ගිහින් කූරු ගනියි
ගල්නෑවේ ගෙවත්තක නිධන් සොයා යාගහෝම පවත්වමින් අනවසර කැණීමක් සිදුකරමින් සිටි කපුවෙකු ඇතුලු පුද්ගලයින් පස්දෙනෙකු ගල්නෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිසියම් පිරිසක් ප්‍රදේශයේ ගෙවත්තක අනවසර…
ආසන පටි නීතිය කල් දමන්න – බස් සංගම් වලින් ඉල්ලීමක්
බස්රථ රියදුරන් සඳහා ආරක්ෂිත ආසන පටි පැළදීම අනිවාර්ය කිරිමේ නීතිය ක්‍රියාත්මක කිරීම කල් දමන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. එහි සභාපති…
හෙට සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
හෙට සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක වනවා. මෙම වැඩසටහන ජුනි මස 05 වන දා දක්වා දිස්ත්‍රික්ක 16ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 111ක් ආවරණය වන…
වංචා හා දූෂණ අක්රමිකතාවලට සහය දැක්වූ නිළධාරින් 18 ක් ගැන පරීක්ෂණ
දේශපාලඥයින්ට විවිධ වංචා හා දූෂණ අක්‍රමිකතා සඳහා සහය දැක්වූ බව කියන උසස් රාජ්‍ය නිළධාරින් 18 දෙනෙකු පමණ අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා…
ඩෙංගු මර්දන සතිය හෙටින් ඇරඹෙයි
ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හෙට සිට ලබන මස 6වනදා දක්වා මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කර තිබෙනවා. දිස්ත්‍රික්ක 16ක් ඉලක්ක කරගනිමිනුයි මෙම…
වෛද්‍ය සංජීව GMOA සභාපති ලෙස යළි පත්වෙයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික නිලවරණයේදී සභාපති ලෙස වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහතා යළි තේරී පත්ව තිබෙනවා. එමෙන්ම එම සංගමයේ ලේකම්වරයා ලෙසද යළිත් වරක් වෛද්‍ය ප්‍රභාත්…
අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
කළුතර උතුර පොලිස් වසමේ ෆොන්සේකා පාර ප්‍රදේශයේදී ඊයේ කළුතර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට…
හන්තානේ අතුරුදන්වූ ළමුන් පිරිසක් මුදා ගැනේ
මහනුවර, රටේමුල්ල ප්‍රදේශයේ ළමුන් ඇතුළු 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හත්තාන කදු මුදුන නැරඹීමට ගොස් තිබෙනවා. ඊයේ සවස මොවුන් කදු මුදුන නැරඹීමට ගොස් ඇති අතර පැවති…
මුහුදු මාර්ගයෙන් ගෙන ආ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අණාවරණයක්
මෙම වර්ෂයේ ගත වූ කාළ සීමාව තුල මුහුදු මාර්ගයෙන් ලෙන ආ අයිස් සහ හෙරෝයින් මත් ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් 04 ක් සිදු කළ බව පොලිස් මාද්‍ය…
හෙට විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක්
හෙට දිනය විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස නම් තර තිබෙනවා. ඒ අනුව, හෙට පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.ි 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ…
අධ්‍යාපන ක්ශේත්‍රයේ ගුණාත්මක භව ඉහළ නැංවීමට කෘතිම බුද්ධිය යොදැ ගැනීමට රජයෙන් සැලසුම්
කෘත්‍රීම බුද්ධිය යොදා ගත හැකි ආකාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පවත්වා තිබෙනවාග ඒ රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම…
අදත් ප්‍රදේශ රැසකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව…
අනිද්දා සිට ඩෙංගු මර්ධන සතියක්
ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අනිද්දා සිට ලබන මස 6වනදා දක්වා මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කර තිබෙනවා. දිස්ත්‍රික්ක 16ක් ඉලක්ක කරගනිමින් මෙම…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඉන්දීය – ඕස්ට්‍රේලියා තරගය ජය පරාජයකින් තොරව නිමාවට
පළමු ටෙස්ට් තරගයේ ජය නවසීලන්තයට
ඉන්දීය – ඕස්ට්‍රේලියා සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අද
එංගලන්තයට එරෙහි තරගයෙන් බංගලාදේශයට කඩුලු 4 ක ජයක්
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හයකට අද වැසි
අමෙරිකානු කඳවුරුවලට එල්ල කළ ප්‍රහාරය මැදපෙරදිග රටවල් හෙළා දකියි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































