Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉක්මණින් පොහොසත් වෙන්න ගිහින් කූරු ගනියි

    ඉක්මණින් පොහොසත් වෙන්න ගිහින් කූරු ගනියි

    2025-06-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.24 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගල්නෑවේ ගෙවත්තක නිධන් සොයා යාගහෝම පවත්වමින් අනවසර කැණීමක් සිදුකරමින් සිටි කපුවෙකු ඇතුලු පුද්ගලයින් පස්දෙනෙකු ගල්නෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    කිසියම් පිරිසක් ප්‍රදේශයේ ගෙවත්තක අනවසර කැණීමක් සිදුකරන බවට ගල්නෑව පොලිසියට ලද තොරතුරක් අනුව එම නිලධාරීන් සිදුකළ හදිසි වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබී තිබෙනවා.

    වැටලීම සිදුකරන අවස්ථාව වනවිටත් කපුමහතකු විසින් සිදුකළ යාගහෝම මැද සැකකරුවන් අදාළ ගෙවත්තේ ස්ථානයක අනවසර කැණීම සිදුකරමින් සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.

    සැකකරුවන් එම කැණීම සිදු කිරීමට යොදාගත් කැනීම් උපකරණ රැසක් ද පූජා භාණ්ඩ රැසක් ද සැකකරුවන් සමඟ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ගල්නෑව පොලිසිය විසින් සිදු කරනු ලබන අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    මේ අතර පුරාවස්තු සෙවීමේ අරමුණින් කැනිම් කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙක් සහ හිමිනමක් හසලක, අඹගහපැලැස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    හසලක පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

    සැකකාර හිමිනම වයස අවුරුදු 24ක් පමණ වන ගල්වඩුගොඩ ප්‍රදේශයේ වැඩ වාසය කරන හිමිනමක් බවත් සෙසු සැකකරුවන් වයස අවුරුදු 36ත් 64ත් අතඑ වයස්වල පසුවන සෙවනගල සහ අඹගහපැලැස්ස යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

    සිද්ධිය සම්බන්ධයෙන් හසලක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තආසන පටි නීතිය කල් දමන්න – බස් සංගම් වලින් ඉල්ලීමක්
    ඊළඟ පුව​ත ආගරපතන ප්‍රාදේශීය සභා සභාපතිනිය ගිය කැබ් එක අනතුරට ලක්වෙයි

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group