ඩෙංගු මරණ තවදුරටත් ඉහළට
මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 69ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්තවලට අනුව වසරේ මේ දක්වා සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 92,854 දෙනෙකු බවයි වාර්තා වන්නේ. ඒ අනුව, වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති…

බඹර ප්‍රහාරයකින් 12 දෙනෙකු රෝහලට
තේ දළු නෙළමින් සිටි වතුකම්කරුවන් පිරිසකට අද දින එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතුකම්කරු කාන්තාවන් 09 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 03 දෙනෙකු ඇතලු 12 දෙනෙකු බගවන්තලාව…
තඹලගමුව, පන්විල සහ අරණායක බලය පිහිටවපු ආකාරය
තඹලගමුව, පන්විල සහ අරණායක යන ප්‍රාදේශීය සභාවල සභාපති ධුරයතමන් සතු කරගැනීමට සමජගි ජනබලවේගය සමත්ව තිබෙනවා. මෙම ප්‍රාදේශීය සභාවන්හි සභාපතිවරයා තෝරා ගැනීමට අදාළව ඡන්ද විමසීම අද(19)…
වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ, චීන-දකුණු ආසියා 9 වැනි ප්‍රදර්ශනයට එක් වෙයි
චීන-දකුණු ආසියා 9 වැනි ප්‍රදර්ශනයට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රමුඛ නියෝජිතයෝ සහභාගී වුණා. 9 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය නිරිතදිග…
සබරගමුවේ සිසුවා මියගිය හේතුව අනාවරණය වෙයි.
එමෙන්ම මේ වසරේ ගතවූ මාස 6 තුළ නවකවධ සිද්ධි 30කට අධික සංඛ්‍යාවක් නවකවධ පැමිණිලි විමර්ශන අංශසබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව අනාවරණය වී තිබෙනවා. ඒ…
බේරුවල නගර සභා බලය පිහිටුවීම තාවකාලිකව නවති
බේරුවල නගර සභාවේ සභාව පිහිටුවීම අද ආරම්භ කිරීමට නියමිතව තිබුනද එය අද සවස තාවකාලිකව නවතා දමා ඇති බව බේරුවල නගර සභා සමගි ජන බලවේගයේ මන්ත්‍රී…
කෙහෙළිය ඇතුළු බිරිද සහ දියණිය මුදා හැරේ.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන්ව මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා. ඇප මත මුදා හැරීමෙන් අනතුරුව ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම…
දුම්රිය නියාමකවරුන්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
දුම්රිය නියාමකවරුන් අද රාත්‍රියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ පැය 48 ක වැඩ වර්ජනය තාවකාලිකව අත් හිටුවා තිබෙනවා. ඒ සති දෙකක කාලයක් සදහායි. ලංකා…
නවතා තිබු ඉන්දු – ලංකා මගී ප්‍රවාහන නෞකා සේවය යළි අරඹයි.
පසුගිය 13 වනදා සිට අයහපත් කාලගුණය හේතුවෙන් මගී ප්‍රවාහන කටයුතු නවතා දමා තිබු, කන්කසන්තුරේ සිට තමිල්නාඩුවේ නාගෙයි අතර යාත්‍රා කළ මගී ප්‍රවාහන නෞකාව නැවතත් සිය…
අභියාචනාධිකරණ සභාපතිවරයෙක් සහ අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක් අලුතින් පත් කරයි
අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ නව අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නලින් රොහාන්ත අබේසුරිය මහතා,…
කෙහෙළියගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් අල්ලස් කොමිසමට කැඳවයි.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුල්වැල්ල මහතාගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් අද (19) දිනයේ අල්ලස් කොමිසම වෙත පැමිණ තිබෙනවා. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමෙන්…
තරුණයෙකුට මරු කැදවු යතුරුපැදි අනතුර
කල්පිටිය ප්‍රදේශයේ කන්දකුඩාව අතුරු මාර්ගයේ ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන නිවසක වැටක ගැටී ඊයේ (18) සිදු වූ අනතුරකින් වයස…
අනතුරකින් වෛද්‍යවරයකු ජීවිතක්ෂයට
ඉන්ධන රැගෙන මඩකලපුව දෙසට ධාවනය වූ බවුසරයක් ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් කළ 59 හැවිරිදි වෛද්‍යවරයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සේරුනුවර…
මිසයිල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට තුවාල
ඊශ්‍රායලයේ ටෙල්අවිව් Beersheba රෝහලේ සේවය කරමින් සිටි ශ්‍රී ලංකාවේ සාත්තු සේවිකාවක් වන ඉරෝශිකා චතුරංගනී, ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් තුවාල ලබා තිබෙනවා. ශ්‍රී…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයට තරගය නතර කරන විට, සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන…
ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි.…
බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්
ඕස්ට්‍රේලියාව කණ්ඩායම සමඟ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 09කින් ජයගැනීමට සංචාරක…
ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට
ශ්‍රී ලංකා ක්‍රීඩක චරිත් අසලංක නවතම ICC එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබෙනවා.…
ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර තෙවන ටෙස්ට් තරගය අද සිට
2024 T20 ලෝක කුසලානයට ඍජුවම සුදුසුකම් ලැබීම ශ්‍රී ලංකාවට අහිමි වෙයි
එංගලන්තයට එරෙහි තරගයේ ජය නවසීලන්තයට
දක්ෂතම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය ලියොනල් මෙසීට
එක්සත් ආරාබි එමීර් රාජ්‍යට මිසයිල ප්‍රහාර අවදානමක්
එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත එල්ල වූ මිසයිල ප්‍රහාර තර්ජනයක් එරට ගුවන් ආරක්ෂක පද්ධති මඟින් හඳුනාගෙන ඇති බව එරට ආරක්ෂක අංශ නිවේදනය කරනවා. මේ හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂිත ස්ථාන වෙත යොමු වන ලෙසත්, නිල පණිවුඩ සහ ආරක්ෂක උපදෙස් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් එරට ජාතික හදිසි ආපදා කළමනාකරණ අධිකාරිය සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය…
ඕමානයට බෝම්බ හෙලන බවට අමෙරිකානු ජනපති අනතුරු අගවයි
දකුණු පිලිපීනයේ කතෝලික පාසලක වෙඩි තැබීමක්
ඉන්දියාවේදී හෙලිකෝප්ටර් යානයක් කඩා වැටෙයි
ටෙහෙරානයේ ශ්හරාන් තෙල් සංකීර්ණයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































