හිටපු ජනපති මහින්ද තංගල්ලට – VIDEO –
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් අද දහවල් නික්ම ගියා. ඒ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස යළි රජයට භාරදීමට සිදුවීමත් සමඟයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවාස අද වනතුරු…

ජනාධිපති විධායක බලතල ඉවත් නොකළ යුතු බව සරත් ෆොන්සේකා කියයි
ජනාධිපතිවරයා සතු විධායක බලතල ඉවත් නොකළ යුතු බව ජනාධිපති අපේක්ෂක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. දූෂිත දේශපාලන සංස්කෘතිය අවසන් කරන, ස්වාධීනව සහ බුද්ධිමත්ව කටයුතු…
වගා හානි සදහා වන්දි මුදල් ලබා දීමට කැබිනට් පත්‍රකාවක්
වගා හානි වන්දි මුදල අක්කරයකට රුපියල් ලක්ෂයක් වශයෙන් ගෙවීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. ඊට ජනාධිපතිවරයාගේ එකඟත්වය පළ වී ඇති බවයි…
පොහොට්ටු මන්ත්‍රීන්ගෙන් නව සන්ධානයක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකරන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම විසින් පිහිටුවන නව සන්ධානයේ සභාපති ධූරය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ලබාදීමට තීරණය කර…
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්
මේ අතර ඉදිරි පැය 48 තුළ ගිං ගඟ නිම්නයේ පහත් බිම්වලට ගං වතුර තත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. ඒ අනුව…
වියදම් වාර්තා දෙන්න අසමත් අපේක්ෂයින්ට අත්වන දඬුවම්
ජනාධිපතිවරණය අවසන්වී දින විසි එකක් ඇතුළත සිය මැතිවරණ වියදම් වාර්තා බාර දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සියළුම අපේක්ෂකයන්ට දැනුම්දී තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව සදහන්…
නාමල්ගේ රැළිය අද
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් මංගල ජනාධිපතිවරණ රැලිය අනුරාධපුර නගරයේදී අද පස්වරු 2 ට පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසනවා. ඔහු කියා සිටියේ මෙම…
2024 පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය එක්සත් අරාබි එමීර් රාජ්‍යට
2024 පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය එක්සත් අරාබි එමීර් රාජ්‍යට පිරිනමා තිබෙනවා. මිට පෙර තරගාවලියේ සත්කාරකත්වය හිමිව තිබුණේ, බංග්ලාදේශයටයි. නමුත්…
ජනපතිවරණයට අදාළ පැමිණිලි 666ක් දක්වා ඉහළට
2024 ජනාධිපතිවරණයට අදාළව වාර්තා වන පැමිණිලි සංඛ්‍යාව 666ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගතවූ පැය 24 ක කාලය තුල වාර්තා වී ඇති මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 35ක්.…
ලොව දීර්ඝතම මුද්දරය ශ්‍රී ලංකාවෙන්
ලොව දීර්ඝතම මුද්දරය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කලේ එම මුද්දරය දිග මිලි මීටර් 205ක් වන බවයි. මෙම…
අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනය තුල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා…
ශ්‍රි ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලිය ආරම්භ වේ
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද සිට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පළමු තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 03.30ට මැන්චෙස්ටර්…
හිටපු ජනාධිපති මෛත්‍රී පාස්කු වන්දි මුදල ගෙවා අවසන් කරයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක වන්දිය ගෙවා අවසන් කර තිබෙනවා. බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්…
සම්ප්රදාය බිඳ දමමින් කෘතගුණ දැක්වූ ජනපති අපේක්ෂිකාව
අමෙරිකානු ඩිමොක්‍රොටික් පක්ෂ ජාතික සම්මේලනය චිකාගෝ හිදී ඊයේ (19) ආරම්භ විය. ඒ, අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස්, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්, හිටපු අමෙරිකානු රාජ්‍ය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නකටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම…
යුක්‍රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
ගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් පසුගිය පැය 24 තුල මරණ 10 ක් සිදුව ඇති බවට…
ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට…
ආසියානු කුසලානයේ සිව් වන තරගය අද
2025 ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ සිව් වන තරගය අද පැවැත්වෙනවා. ඒ, ඕමාන සහ පාකිස්තාන කණ්ඩායම් අතරයි. දෙරට අතර මෙම තරගය “ඒ” කාණ්ඩයේ…
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගය ඇරඹෙයි
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තුන් වන තරගය මේ වන විට…
කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
ෂක්‍ක් එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද…
ආසියානු කුසලාන 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අද සිට
2025 ආසියානු කුසලාන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අද අබුඩාබිහිදී ආරම්භ…
බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයාට වසර 27 ක සිරදඩුවම් නියම කෙරේ
හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාවට වරදකරු වූ බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වසර 27 යි මාස තුනක සිරදඬුවමක් නියම කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පස් දෙනෙකුගෙන් යුත් මණ්ඩලයේ බහුතර එකඟතාව මත මෙම දඬුවම නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එහිදී විනිසුරුවරුන් සිව් දෙනෙකු ඔහු වැරදිකරු බව තීරණය කර ඇති අතර, එක් අයෙකු ඔහු…
බ්‍රසීල හිටපු ජනපතිට වසර 27 ක සිර දඬුවමක්
ඉන්දුනීසියාවේ ගං වතුරින් මිය ගිය පිරිස තව දුරටත් ඉහළට
බලුකිස්තානයේ විරෝධතාවකට ප්‍රහාරයක්
ඊශ්‍රායලය හා හිස්බුල්ලා සංවිධානය අතර ගැටුම් ඇතිවීමේ බියක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…